වටවල කහට ප්‍රවර්ධන වැඩසටහන මාසයක් පුරා ගාල්ලේ

වටවල ප්ලාන්ටේෂන් සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන වටවල කහට තේ කුඩු පැකට් නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් මෙහෙය වූ වටවල කහට ප්‍රවර්ධන වැඩසටහන මාසයක් පුරා ගාල්ල දිස්ත්‍රිකයේ නගර ගණනාවක සිදු කෙරුණි. තේ පැකට් අලෙවි කිරීමට සමගාමීව දිනුම් ඇදීමේ තරගාවලියක්ද මීට සමගාමීව සිදු කෙරුණ අතර එය සාර්ථක කිරීමට රෙවෝ රෙවලූෂන් අපගේ ප්‍රවර්ධන කණ්ඩායම් සාමාජිකයන්ට හැකි වුණි.

    0