top of page

Revo Advertising Celebrates Eighth Anniversary with issuing Commemorative Stamps රෙවෝ ඇඩ්වර්ටයිසින් අටවැනි සංවත්සරයට සමරු මුද්දර දෙකක් නිකුත් කරයි

  • Writer: Admin
    Admin
  • Dec 27, 2023
  • 2 min read

Updated: Feb 11, 2024




Revo - Revolution Advertising සමාගමේ (www.revo.lk) වසර 8 වැනි සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දර දෙකක් පසුගිය දා කොළඹදී නිකුත් කරන ලදී. Revo Advertising සමාගමේ ලාංඡනය හා 8 වැනි සමරු සකේතය සමගින් එක් මුද්දරයක් හා ආයතනයේ නිර්මාතෘවරයාගේ රුව සහිත තවත් මුද්දරයක් එහිදී එළි දක්වන ලද අතර එම මුද්දර ද්විත්වයම දේශීය හා ජාත්‍යන්තර තැපැල් භාවිතය සදහා වලංගු මුද්දර වේ.


“මගේ දැනීමේ හැටියට ශ්‍රී ලංකාවේ වෙළෙද ප්‍රචාරණ ක්ෂේත්‍රයේ නියුතු වෙළෙද ප්‍රචාරණ සමාගමක් නිකුත් කළ පළමු සමරු මුද්දර වීම මෙහි ඇති සුවිශේෂත්වයයි. තාක්ෂණිකව කොතරම් දියුණු වුණත් සන්නිවේදන ක්ෂේත්‍රයේ පැරණිම ක්‍රමවේදයක් වන තැපැල් සේවය හා මුද්දර සමග ඇති මිහිරි සබැඳියාව සිහිපත් කරමින් අපේ 8 වැනි සංවත්සරය සමරන්න කටයුතු කළා. වසර පුරා සම්මාන තුනක්ම හිමිවීම නිසා මේ වසර අපට සම්මානනීය වසරක් වුණා. ඔබේ ව්‍යාපාරයේ විප්ලවීය දියුණුවක් ඇති කිරීම අපේ ව්‍යාපාරයයි යන්න අපේ තේමාවයි. අපි සේවාලාභීන් වෙනුවෙන් කැප වී කටයුතු කරන නිසා මෙවැනි ආශිර්වාද ගලා එන බව මගේ අදහසයි. තවත් ඇඞ් හදන ආයතනයක් වෙනුවට අලෙවිකරණයේ සහ සන්නාමකරණයේ නව මාවත් නවීන තාක්ෂණය සමග එළි පෙහෙළි කිරීම අපේ අරමුණයි. ලෝකයේ කීර්තිමත් සන්නාම සහ විශිෂ්ටතම ව්‍යාපාර අතරට අපේ රටේ ව්‍යාපාර සහ ව්‍යවසායකයන් රැගෙනයාම අපේ දැඩි අධිෂ්ඨානයයි. වසර අටක් පුරා පැමිණි මේ ගමනේදී සහාය හා දිරිය දුන් Revo Advertising කාර්ය මණ්ඩලයටත්, සේවාලාභීන්ටත්, ව්‍යාපාර හවුල්කරුවන් ඇතුළු සියලු දෙනාටත්, විශේෂයෙන් දාසය වසරකට පෙර මගේ දක්ෂතා අගය කරමින් වෙළෙද ප්‍රචාරණ කර්මාන්තයට පිවිසෙන්නට මට අවස්ථාව දුන් ක්‍රිෂාන්ත ජයසිංහ මහතා ඇතුළු මගේ ඇඞ්වර්ටයිසින් ගුරුවරුන් වන සුරේෂ් මුතුකුමාර්, ප්‍රගීත් ප්‍රසංජය, නිශාන්ත ශාන්තදේව, මහින්ද ජීවානන්ද, උපාලි හේරත් හා විපුල සුමනසේකර යන මහත්වරුන්ටත් ගෞරවනීය ස්තුතිය හා කෘතවේදීතාව පළ කරනවා.” ව්‍යාපාර ප්‍රධානී / නිර්මාණ අධ්‍යක්ෂ රෙවෝ වීරමන්ත්‍රී මහතා පැවසීය.



Two new stamps were issued recently in Colombo to mark the Eighth anniversary of Revo - Revolution Advertising (Pvt) Ltd. (www.revo.lk). While one stamp carries the company logo and symbol of the 8th anniversary the other carries the portrait of the founder of Reve Advertising. Both these stamps are valid for using in Sri Lanka as well as overseas.


“What is so special here is the fact that, so far as I know, this is the only occasion that an advertising company issued a commemorative stamp to mark its anniversary. Though the communication technology has developed tremendously, I thought of celebrating our anniversary with the sweet memory of the age old letters and stamps in the postal service. This year is very special to us because we received three coveted awards. ‘Making a Revolution in Your Business is Our Business’ is our mission. I think all these awards and accolades are coming this way because of our dedication to our customers needs. Our objective is to open up new vistas and new paths of marketing and branding using the latest technology, rather than remaining as a mere Ads making company. We are determined to uplift our businesses and entrepreneurs to compete with internationally reputed brands and businesses. I take this opportunity to thank my staff at Revo Advertising and our customers, business partners for their support in this successful journey of eight years. Specially I should be grateful to Mr. Chrishantha Jayasinghe (CJ) who gave me the opportunity to enter into the advertising industry sixteen years ago and all my advertising Gurus including Suresh Muthukumar, Prageeth Prasanjaya, Nishantha Shanthadeva, Mahinda Jeewananda, Upali Herath & Wipula Sumanasekara.” stated Mr. Revo Pathum Weeramanthri, Head /Creative Director of Revo Revolution Advertising.









Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Featured Posts
Recent Posts
Search By Tags
Follow Us
  • Facebook Classic
  • Twitter Classic
  • Google Classic
  • Facebook Social Icon
  • don-be-afraid-be-great-board-mockup-brick-wall_53876-65985-01
  • TikTok
  • YouTube Social  Icon
  • LinkedIn Social Icon
  • Blogger Social Icon
  • X
  • Whatsapp

Dubai, UAE
C/o: Nahdat Aljeel Project Management Service Co.

PO Box 450450  Al Rasis Building, Office 304, 
Al Barsha, Dubai, UAE. License: 1070035  

revodubaiadvertising @gmail.com
Call or whatsapp:

+971 54 414 77 43

California, USA 
# 8383 Wilshire Blvd Ste 334 Beverly Hills,

CA, 90211-2434, USA
revoadvertising @gmail.com

+1 (432) 296-6201
Whatsapp Only:

+94 715 418 199

Sri Lanka

#174 Kaduwela road,

Battaramulla, Sri Lanka.

info @revo.lk

Call or Whatsapp :

+94 715 418 199

Award for revo site.png

Best
Enterpruner

Gold

Award 2020

​National Chamber of Commerce &
National Enterprise Development Authority

Sri Lanka

Award for revo site.png

Jury

Special

Award 2023

​Small and Medium Entrepreneur Development Award

Sri Lanka Institute of Marketing (SLIM)

Award for revo site.png

National

Silver

Award 2023

Digital
Technology Sector
Industry

Excellence Awards

Award for revo site.png

Top Achiever Gold

2024

​Ceylon National
Chamber of Industries 

Sri Lanka

313226774_438075541795529_6609000483695775194_n.jpg

Member of

Accredited Advertising

Association in Sri Lanka.

IAA_New_Logo_Global.png

International

 Advertising Association

327420935_3499762116919824_5009122692849412044_n.jpg
google-business-trusted.png
hero-trustpilot-logo.png
Good Firms.png
0eaf0bcede9fafb2b567408c66a4474e.jpg
top.png
Top Advertising & Marketing Agency.png
Hubspot - Digital Advertising.jpg
Clutch-Awards.bmp
IDB.png

Site Map

Home       Services      Portfolio       About       News      Contact      Work with Us     Policy       Award & Certificate

Copyrights 2025 ©  All rights reserved

Revo®™ - Revolution Advertising Pvt Ltd.

(Name & Trade Mark has been registered)

Web Design by:

revo team

bottom of page