top of page

Terms & Conditions

Online Design Solution 

 

F.png

Services and products are changing with modern issues such as overcrowding, transportation problems, varying needs and complexity. That is why this online service has been introduced to fulfill your design needs internationally and with high quality ...

 

කාර්ය බහුලත්වය, ප්‍රවාහන ගැටලු, අවශ්‍යතා විවිධ වීම හා සංකීර්ණ වීම වැනි නුතන ගැටලු සමග සේවාවන් හා නිෂ්පාදන වෙනස් වෙමින් පවතියි. ඒ නිසාම ඔබේ නිර්මාණ අවශ්‍යතාවයන් ජාත්‍යන්තර මට්ටමින් හා ඉහළ ගුණාත්මක බවකින් ඉටුකර ගැනීම සදහා මෙම ඔන්ලයින් සේවාව හදුන්වාදී ඇත...

Roses

• 3D Design
• Ad Design
• App Design
• Art Design/ Drawing
• Banner Ad Design

• Business Stationery

• Booklet Design

• Brochure Design

• Business card Design

• Blog Design

• Book Cover Design

• Calendar Design

• Card Design

• Catalog Roll

• Cataloger Spread
• CD Cover Design

• Company Profile Design

• Certificate Design
• Envelope Design
• Facebook Design

​• Flyer Design

• Graphic Design

• Greeting card Design

• Icon Design
• Illustration
• Invitation Design

• Information Pack

• Label Design

• Letterhead Design

• Logo Design

• Magazine Design
• Menu Design

• Newsletter Design

• Name Card Design

• Newspaper Ad Design
• Newsletter Design

• Outdoor Sign

• Packaging Design
• Poster Design

• Pictograph Design

• Powerpoint Design

• Packaging Design

• Portrait drawing
• Story Board Art
• Stationery design

• Staff newsletter Design
• Sticker design
• Twitter design
• T-shirt design

• Travel guide

• Training manual Design

• Vector Design

• Web design

• Word template Design

Simple Steps to Work Online

අපව අමතන්න

අමතන්න +94 715 418 199 email කරන්න revoadvertising@gmail.com  

අපගේ නියෝජිත වෙත ඔබේ නිර්මාණය අවශ්‍යතාව පැහැදිලි කරන්න. 

උපකාරක තොරතුරු හා අදාල කාර්යට අවශ්‍ය උපදෙස් නොමිලේ ලැබෙනු ඇත. ඔබේ කටයුත්තට මිල පිරිවැය දන්වනු ඇත. (වෘත්තීයමය හා වරලත් නිර්මාණ සිදුකිරීම ප්‍රායෝගික භාවිතය පිළිබද දැනුවත් කිරීම් නොමිලේ සිදුකරයි)
(පිරිවැය ඇස්තමේන්තුවක් ලබාදීමට ඇමතුමේ රැදී සිටින මොහොතක කාලයේ සිට දිනක් දක්වා ගත විය හැක)

Email revoadvertising@gmail.com your requirement.

Please explain to your representative the need for your design.

You will receive free advice for further information and instructions. Your cost will be informed. (Awareness of Practical Use in Professional and Graphic Designing is Free)

(The time in which the call is called to provide a cost estimate may take from time to period of time) more details call +94 715 418 199

අත්තිකාරම් ගාස්තුව 60%යි

මුළු ඉන්වොයිසියෙන් 60% ක ආරම්භක ගෙවීමක් ඔබ විසින් සිදුකළ පසු

ඔබේ කාර්යය ඉටුකිරීම ආරම්භ වේ.

 

(මුදල් ගෙවීම Sampath Bank, Commercial Bank,  Nation Trust Bank, Bank Of Ceylon බැංකු තැන්පතුවක්, ඔන්ලයින් ගිණුමට මුදල් හුවමාරු කිරීම හෝ Dialog - EasyCash හා Mobitel - MCash යන ක්‍රම භාවිතා කළ හැක)

When you make a 60% startup payment with the entire invoice

Your job will start.

 

(Payments can be made through Sampath Bank, Commercial Bank, Nation Trust Bank, Bank of Ceylon Bank Deposit, Money Online or Dialog - EasyCash and Mobitel - MCash)

සංස්කරණ හා වෙනස්කම් 

කළ හැකියි

නියමිත දින කාලවකවානුව ඇතුලත ඔබට මූලිකව කළ නිර්මාණය කෙටුම්පත් ලැබෙනු ඇත.එයින් හොඳම දේ තෝරා ගත ගැනීමක් සිදුකරන්න. අමතරව අවශ්‍ය වෙනස්කම් හා තොරතුරු සටහන් නිවැරදි ඇතිදැයි පරීක්ෂාකර බලා අවශ්‍ය පරිදි නිර්මාණයේ වෙනස්කම් ඇතොත් ඒවා කරගන්න. මෙය සමහර විට පියවර කිහිපයකින් සිදුවිය හැකි දෙයකි. 

ඔබේ තෘප්තිමත් භාවය අපේ සේවයයි.

Within the due dates, you will get drafts that you have originally made. Which is the best thing to do. Add the necessary changes and information to the readers, and make changes if necessary. This is something that can happen in few ways.

 

Your satisfaction is our service.

ගෙවීම සම්පූර්ණ කරන්න

ඔබේ අවශ්‍යතාවයට අප විසින් ලබාදුන් විසදුම ගැන සෑහීමකට පත්වන්නේ නම් ඔබේ කටයුත්ත අවසන්. දැන් නියමිත මුළු ඉන්වොයිසියෙන් ඉතිරි 40% ක මුදල ගෙවා ගෙවීම සම්පූර්ණ කරන්න.

If you are satisfied with the solution we have given you, your work is over. Complete the payment of the remaining 40% of the total invoice now.

ඔබේ කටයුත්ත සාර්ථකයි

ඔබේ අවශ්‍යතාවය පරිදි සකස් කරන ලද  පරිගණක ෆයිල් පිටපත්   (JPG,PDF,EPS, AI, MP4, AV)  ගොනු ඔබට ලැබෙනු ඇත. ඒවා ඍජුව මුද්‍රණයට යැවිය හැකි හෝ කෙලින්ම පළකරගත හැකි පරිදි ලබාගන්න.

ස්තූතියි. නැවතත් ඔබේ අවශ්‍යතාවයකදි අප හා සම්බන්ධ වෙන්න.  සේවාලාභීන්ගේ තෘප්තිමත් භාවය මැන බැලීම සදහා ලැබෙන ඊමේල් පණිවුඩයට නිසි ප්‍රතිචාර දක්වා  ඉහළ සේවාවක් හා ගුණාත්සමක බවක් සහතික කිරීමට දායකවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

You will receive files of your own computer file (JPG, PDF, EPS, AI,MP4, AV) formatted on your own. Get them directly printed or directly posted.

 

Thank you. Please contact us again. We kindly request that the satisfaction of our clients ensure a high level of service and quality by responding appropriately to the e-mail to be measured.

සේවා භාවිතාව හා  ප්‍රතිපත්ති

කොන්දේසි සහ සීමා ප්‍රකාශනය

*ඔබ වඩාත් සතුටට පත්වන අන්දමට ආකර්ෂණිය නිර්මාණ ලබාදිමට අපි හැකි ඉහළම අයුරින් අවංකව කැපවන්නෙමු.

*රෙවෝ රෙවලූෂන් ඇඩ්වර්ටසින් ඒජන්සි වන අපගනේ කිසියම් සේවාවක් ලබා ගන්නේ නම් ඔබ නිතැතින්ම මෙම සේවා කොන්දේසි සහ ප්‍රතිපත්තිවලට එකග විය යුතුය.

*සේවාවන් ලබාගන්නා පාර්ශවය අදලා නිර්මාණය හෝ සේවා කටයුතු ඔබට අවශ්‍ය නිසි අයුරින්

ඉටුවී ඇති බවට තහවුරු කර ගන්න.

*ඔබ/ ආයතනය විසින් සිදු කර ගන්නා ග්‍රැෆික් හෝ ඕනෑම නිර්මාණ කටයුත්තක් ඔබේ අවශ්‍යතාව අනුව සිදුකරනා බැවින් එහි නීතිමය හා ඇතුලත් කරුණු අන්තර්ගතයන් හා රූප පිළිබද නිර්මාණකරුවන් වන රෙවෝ රෙවලූෂන් ඇඩ්වර්ටසින් ඒජන්සි අප එහි කිසිදු වගකීමක් දරන්නේ නැත. මෙය අනෙකුත් සේවාවන්වලටද එකසේ පොදුවේ බලපැවැත්වේ.

*නීති විරෝධී නිෂ්පාදන, තහනම් දැන්වීම්, අසභ්‍ය හෝ මත්ද්‍රව්‍ය වැනි අංශයන්ගෙන් නිර්මාණ හෝ

නිෂ්පාදන සිදුකරන්නේ නැත.

*ඕනෑම සේවාවක් ලබා ගැනීමේදී අවම වශයෙන් 60%ක අත්තිකාරම් මුදලක් හෝ සම්පූර්ණ මුදල ගෙවීය යුතුයි.

*සේවාවක් සම්පූර්ණයෙන් අවසන් කර නිර්මාණයට හා ෆයිල් ලබාදීම සිදුකරන්නෙ නියමිත  මුදල් ගෙවීම සම්පූර්ණ කළ පසු බව කරුණාවෙන් සළකන්න.

*නිර්මාණයක් සිදුකර ලබාදීමට සාධාරණ කාලයක් වැය වන අතර  ඔබේ අවශ්‍යතාව ඉක්මණින් හා හදිසියෙන් සිදුකිරීමට අවශ්‍ය නම් ඒ සදහා 20%ක අමතර මුදලක් අය කෙරේ. (වෙළෙද නිවාඩු හැර රාජකාරී දින වලදී පමණක් සේවා සිදු කරන අතර හදිසි අවශ්‍යතාමත නිවාඩු දිනවලදී කටයුතු කරන්නේ නම් අමතර මුදලක් වැයවේ)

 

*කාලගුණික විපර්යාසයන්, ස්වාභාවික විපත්, වසංගත තත්ත්වයන් හා  රටේ කලබල සහිත දැඩි දේශපාලනික හෝ සාමාජිය අර්බුදකාරී අවස්ථාවන්වලදී සිදුවන ප්‍රමාදයන්වලදී නිර්මාණකරුවන් වන රෙවෝ රෙවලූෂන් ඇඩ්වර්ටසින් ඒජන්සි එම ප්‍රමාදවීමේ වගකීමෙන් නිදහස් වනු ඇත.

 

*වාණිජමය කටයුතු සදහා අකුරු මෝස්තර (ෆොන්ට්) සදහා බලපත්‍ර තිබිය යුතු අතර අපි විසින් මුදල් ගෙවා ඒවා ලබාගෙන ඇති බැවින් අකුරු මෝස්තර සදහා ඔබෙන්/ ආයතනයෙන් අමතර මුදල් අයවීමක් සිදුනොවේ.

*අපෙන් සේවාවන් ලබාගත් බොහෝ පිරිසක් ඉහළ සේවා අගයක් හා තෘප්තිමත් භාවයක් අප වෙත සහතික කර ලබාදී ඇත. එබැවින් ඔබත් වඩාත් ගුණාත්මක සේවාවක් ලබාදීමට අප ගන්නා උත්සහයට සහය වන්න. (සේවා ඇගයුම් ද සහිතයි)

*ඔබට සාධාරණ තෘප්තිමත් සේවාවක් ලබාදීමට අප කැපවන අතර යම් ගැටලුකාරී අවස්ථාවකදී අවසන් තීරණය ගැනීමේ බලය නිර්මාණකරුවන් වන රෙවෝ රෙවලූෂන් ඇඩ්වර්ටසින් ඒජන්සි වන අප සතුයි.

*වෙබ් අඩවියේ අන්තර්ගත (ග්රැෆික්ස්, පින්තූර සහ පෙළ) යනු  ආකෘති පත්‍රයේ බුද්ධිමය දේපළ වන අතර ප්‍රතිරූපණ නීති රක්ෂණය කර ඇති අතර ඒවා ප්‍රතිසාධනයෙහි ලිඛිත අවසරයකින් තොරව බා ගත හෝ වෙනත් ආකාරයකින් පිටපත් කිරීම බුද්ධිමය දේපළ පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බැවින් එසේ කිරිමෙන් වළකින්න. ඉහත සඳහන් කවරක් හෝ නැවත භාවිතා කිරීම දැඩි ලෙස තහනම් කර ඇති අතර revo.lk සියළුම හිමිකම් ආරක්ෂා කරයි.

Service usage & Policies

Declaration of Terms and Conditions

* We are committed to the highest honestly to create an appealing design for you.

 

* If you are using any services from the Revo Revolution Advertising Agency, you must resolve these terms and conditions.

 

* Make sure that the party picking up services is in the proper manner to ensure that the design or service you have performed has been met.

* Revo Revolution Advertising Agency creates legal and material contents, as well as the creators of images that are designated by you, as it does not conform to your requirements. This also applies in general to other services.

 

*No products or products are manufactured from illegal products, banned ads, pornographic material or drugs.

* You must pay at least 60% advance or full payment in any service.

* Please note that after the completion of the payment, the service is complete and created and the file is submitted.

* It costs a reasonable amount of time for the creation and if your need is urgently and urgently required, you will be charged a 20% additional fee. (Except on business holidays except on duty days and it is incurred additional expenses if urgent matters are spent on holidays)

*Delays in climate change, natural disasters, epidemics and severe political or social crises in the country will relieve the creators of the Revo Advertising Agency liability for such delays.

* Commercial licenses should have licenses for designs, and since we have paid them and have purchased them, we will not have to pay extra funds from you / company for font designs.

* Many of us have obtained a high degree of service and satisfaction. So, you can help us give you more quality service. (With service ratings too)

* We are committed to providing you with a truly satisfying service and we are the creators of Ravo Revolution Advertising Agency who are the power to take the final decision on a problem.

* Web site Content (Graphics, Images and Text) is the intellectual property of the form, and refrain from downloading or otherwise copying, without the prior written consent of, refurbishment laws, as it is an offense under the Intellectual Property Act. Any of the re-use mentioned above is strictly prohibited and revo.lk protects all claims.

අපගේ ව්‍යාපාරික සේවා ප්‍රතිපත්ති
Our Business Service Policies

30-01.png
30-01-01-01.png
bottom of page