ATL

Advertising

Services

Graphic Design

Press
Release

Logo

Design

Social Media

Marketing

BTL

Event

Management

Road/Sales Promotion

Video

Productions

Professional

Photography

snack-booth.png

Exhibition

Stalls

Digital

Digital

Marketing

Mobile

App

Web

Design

Email/ SMS Marketing

Consultation

background music

හැදින්වීම

රෙවෝ රෙවලූෂන් ඇඩ්වර්ටයිසින් ඒජන්සි ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි සියලුම ප්‍රචාරණ සේවාවන් ලබාදෙන ලියාපදිංචි වෙළෙද ප්‍රචාරණ සේවා ආයතනයකි.

“ඔබේ ව්‍යාපාරයේ විප්ලවීය වෙනසක් ඇති කිරීම අපේ ව්‍යාපාරයයි” යන තේමාවෙන් කටයුතු කරන රෙවෝ රෙවලූෂන් ඇඩ්වටයිසින් අප විසින් ප්‍රචාරණ ක්ෂේත්‍රයේ සියලුම සේවාවන් ආවරණය කරන අතර ඉන් ඔබ්බට ගිය වෙනත් යමක් ඇත්නම් එයට දායකත්වය ලබාදෙමින් ඔබේ ව්‍යාපාරයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට කැපවී කටයුතු කරන්නෙමු. අප තවත් එක් ප්‍රචාරණ ආයතනයක් නොවන්නේ අන්න ඒ හේතුව නිසයි.

 

වෘත්තීමය, නීර්මාණශීලී, දක්ෂ හා සුහදශීලී කණ්ඩායමකින් සැදි රෙවෝ අපිට ඕනෑම ප්‍රචාරණ ගැටලුවකට ඔබේ බජට් එකේ හැටියට විසදුම් ලබාදෙන්න පුලුවන්. 

වෙළෙද ප්‍රචාරණය යනු කුමක්ද? එහි බොහෝ අත්දැකීම් දැනුම සහ නවීනත්වයට ඔබින පරිදි සකසා ගන්නා අන්දම පිළිබදව අපිට ඉතා ඉහළ දැනුමක් ඇති බව කිව යුතුයි. එමෙන්ම අපි ශ්‍රී ලාංකේය වෙළෙද ප්‍රචාරණ සංස්කෘතිය තුළ ජීවත්වෙන බොහෝ අත්දැකීම් ඇති වියතුන් හා ජවසම්පන්න නිර්මාණශීලී තරුණ පිරිසද එකට මුසුකරගත් බලයක් රෙවෝ අප සතුව ඇත්තෙමු.

“පුංචි සංකල්පයකින් ලොකු වෙනසක් කළ හැකියි” එය ඔබේ ව්‍යාපාරයේ විප්ලවීය වෙනස බවට පත් කරන්නට අපි ඉතා උද්යෝගයෙන් යුතුව බලාසිටින්නෙමු. කතා කරන්න අපිට කියන්න ඔබට සහය වන්නේ කෙසේද කියා.....

Introduction

Revo - Revolution Advertising Agency is a 360° Degree full service Advertising and Marketing Communications, registered company from Colombo, Sri Lanka. That has helped businesses of all sizes consistently connect with the right customers at the right time for nearly a decade. The firm uses their passion for the Local culture to develop marketing campaigns that empower and inspire Sri Lankan consumers by creating a stronger connection between themselves and the brand.

We can offer all the advertising services in the advertising field, including the areas of advertising, marketing and design. We are a professional, industrious, competent and friendly team that can solve your advertising problems in your budget.

What is Advertising? We are very grateful to you that we have a lot of knowledge about how to make the most of it experience knowledge and state of our own. We have the power to combine the many talents of the Sri Lankan market in culture and the energetic and creative youth of the country.

"We can do a great change through a little concept," we are eager to transform it into a revolutionary revolution.

How can you help us talk to you .....

More reson to choose revo.lk

Uniqueness

'' Making a Revolution in Your Business is Our Business ''

Testimonials

Call Now  : 0715 418 199

Email      : info@revo.lk

  • Facebook Social Icon
  • YouTube Social  Icon
  • Blogger Social Icon
  • Instagram Social Icon
  • LinkedIn Social Icon
  • Twitter Social Icon

Site Map

Home       Services      Portfolio       About       Contact      News

    Career       Policy  

Copyrights 2020 ©  All rights reserved

revo - revolution advertising agency™® 

(Name & Trade Mark has been registered)

Web Design by:

revo team