A Double Dose of Excellence
The CNCI Achievers Award 2024 organized by the Ceylon National Board of Industries for the 23rd time was held in a grand manner on October 15, 2024 at the Cinnamon Grand Hotel in Colombo under the chairmanship of Prime Minister Harini Amarasuriya.
We are pleased to announce that Revo Advertising has won the Top Achievers Award and the Bronze Award in the Service category, which is given to only a few of the top scorers in the Small and Small Scale category.
Business Head Pathum Weeramantri and Activation Manager Nuwan Ratnasiri participated in the ceremony to receive the awards. Respectful thanks of the management of the organization to all those who help to ensure the excellence of Revo Advertising again and again.
CNCI Achivers 2024 සම්මාන ද්විත්වයක් දිනයි!
ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය 23වැනි වරටත් සංවිධානය කරන ලද CNCI Achivers Award 2024 සම්මාන ප්‍රදානෝත්සවය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 2024 ඔක්තෝබර් 15 වැනි දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත් විණි.
සුළු හා කුඩා පරිමාණ කාණ්ඩයේ ඉහළම ලකුණු හිමිකරගත් විශිෂ්ටයන් කිහිපදෙනෙකුට පමණක් පිරිනැමෙන Top Achivers සම්මානයද, සේවා අංශයේ ලෝකඩ සම්මානයද හිමි කර ගැනීමට Revo Advertising ව්‍යාපාරය සමත් වූ බව සතුටින් දැනුම් දෙමු.
උත්සවයේ සම්මාන ලබා ගැනීමේ අවස්ථාවට ව්‍යාපාර ප්‍රධානී පැතුම් වීරමන්ත්‍රී සහ Activation Manager නුවන් රත්නසිරි මහතා සහභාගී විය. රෙවෝ ඇඩ්වර්ටයිසින්හි විශිෂ්ටත්වය නැවත නැවතත් තහවුරු කිරීමට සහය දෙන සැමට ආයතන කළමනාකාරීත්වයේ ගෞරවනීය ස්තුතියි පිරිනමන්නෙමු.
Comments