top of page

Walk for Peace: A Sacred Legacy Moves from Sri Lanka to the USA

  • 4 days ago
  • 2 min read

The journey of harmony began in the United States, where Ven. Pannakara and fellow monks completed a monumental 2,300-mile "Walk for Peace" from Texas to Washington D.C. As a continuation of this global mission, the group arrived in Sri Lanka for their first-ever international walking pilgrimage. The core purpose was to advocate for mindfulness; practicing mindful steps and walking is a simple, daily meditation through which internal peace is built. By fostering this inner tranquility, the journey set an example of how individual peace leads to harmony in a world made of individuals. This "Walk for Peace" spanned several days, traversing through some of Sri Lanka’s most significant Buddhist sacred sites.


The pinnacle of this visit was the historic gifting of a sapling from the Jaya Sri Maha Bodhi (the world’s oldest living tree with a recorded history) to be planted in American soil. For Ven. Pannakara, a Vietnamese-born monk from California, this sapling is a "Living Bridge of Peace," transplanting the essence of ancient wisdom directly into the heart of the USA.


A Parallel Mission For Revo - Revolution Advertising, an agency operating in both Sri Lanka and the USA, this historic event profoundly reflects our own mission. Just as this sacred tree, representing the world's oldest written history and supreme sanctity, is being rooted in American soil to spread its quality, our mission runs in parallel. As an advertising agency, we strive to "plant" the excellence of Sri Lankan creativity, marketing and business strategies within the American business landscape. This milestone beautifully reflects our commitment to establishing the highest standards of Sri Lankan professional excellence in the global market, strengthening the future of both nations.


''Walk for Peace'' මෙම සුවිශේෂී සාම චාරිකාව ආරම්භ වූයේ ඇමරිකාවෙනි. එහිදී පන්නාකර හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය ටෙක්සාස් සිට වොෂින්ටන් ඩී.සී. දක්වා සැතපුම් 2,300ක දැවැන්ත පාගමනක් නිම කළහ. එම මෙහෙවරෙහිම තවත් පියවරක් ලෙස ලංකාවට පැමිණි මෙම ගමන, ඇමරිකාවෙන් පසු උන්වහන්සේලා වෙනත් රටක සිදුකළ ප්‍රථම පාද චාරිකාවයි. බුදුන් වහන්සේ පෙන්වා දුන් සිහියෙන් යුතුව ජීවත් වීම අර්ථ ගන්වමින්, සිහියෙන් යුතුව පියවර තැබිම හා ඇවිදිම දෛනිකව කළ හැකි සරළ භාවනාවක් වන අතර ඒ තුළින් හිතේ අභ්‍යන්තර සාමය ගොඩනගා ගැනිමත්, එමගින් පුද්ගල සාමය හා පුද්ගලයන්ගෙන් සැදුම්පත් ලෝකයේ සාමය ගොඩනගාගැනිමත් වෙනුවෙන් ආදර්ශය සැපයිම මෙහි මූලික අරමුණ විය. ලංකාවේ අතිශ්‍ය වැදගත් බෞද්ධ සිද්ධස්ථාන කිහිපයක් හරහා දින ගණනාවක් මෙම සාම පාගමන ක්‍රියාත්මක වුණි.


ඉතිහාසයේ පූජනීය බැඳීම මෙම ගමනේ උච්චතම අවස්ථාව වූයේ ලොව පැරණිතම ලිඛිත ඉතිහාසයක් ඇති ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් ඇමරිකානු පසෙහි රෝපණය සඳහා පූජා කිරීමයි. කැලිෆෝනියාවේ වෙසෙන වියට්නාම ජාතික පන්නාකර හිමියන් මෙය හැඳින්වූයේ ලංකාවේ සාමය සහ ප්‍රඥාව ඇමරිකාවට රැගෙන යන "ජීවමාන සාම පාලමක්" ලෙසයි.


ශ්‍රී ලංකාවේ සහ ඇමරිකාවේ යන දෙරටේම ව්‍යාපාරික කටයුතු මෙහෙයවන රෙවෝ රෙවලූෂන් ඇඩ්වර්ටයිසින් (Revo - Revolution Advertising) අපට මෙය සුවිශේෂී සිදුවීමකි. ලොව පැරණිතම ලිඛිත ඉතිහාසය සහ පරම පූජනීයත්වය සංකේතවත් කරන මෙම පූජනීය වෘක්ෂය ඇමරිකානු පසේ රෝපණය කිරීම හා ගුණාත්මක බව පැතිරවීම මෙන්ම වෙළෙඳ ප්‍රචාරණ ආයතනයක් ලෙස, ලාංකීය නිර්මාණකරණය, අලෙවිකරණය හා ව්‍යාපාර මූලෝපායන්ගේ අප සතු විශිෂ්ටත්වය ඇමරිකානු ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ පැළ කිරීමේ අපගේ මෙහෙවර ද මීට සමාන්තර බවක් දක්වයි. ලාංකීය විශිෂ්ටත්වය ඇමරිකානු ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ තහවුරු කිරීමේ අපගේ අරමුණ මෙම ඓතිහාසික සිදුවීම හා මනාව බද්ධ වී පවතී.



The moment when His Excellency the President donates the Bodhi tree to the Vietnamese monk - Colombo, Sri Lanka.


 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Featured Posts
Recent Posts
Search By Tags
Follow Us
  • Facebook Classic
  • Twitter Classic
  • Google Classic
  • Whatsapp
  • X
  • Blogger Social Icon
  • TikTok
  • LinkedIn Social Icon
  • YouTube Social  Icon
  • don-be-afraid-be-great-board-mockup-brick-wall_53876-65985-01
  • Facebook Social Icon

Dubai, UAE
PO Box 450450 Al Rasis Building, Office 304, 
Al Barsha, Dubai, UAE. 

 

License: 1070035  
Call or whatsapp:

+971 544 147 743

+971 561 582 231

California, USA 

#8383 6th Street, Los Angeles,

CA 90014, USA


revoadvertising @gmail.com

+1 (323) 296-6201
Whatsapp Only:

+94 715 418 199

Award for revo site

Best
Enterpruner

Gold

Award 2020

​National Chamber of Commerce &
National Enterprise Development Authority

Sri Lanka

Award for revo site

Jury

Special

Award 2023

​Small and Medium Entrepreneur Development Award

Sri Lanka Institute of Marketing (SLIM)

Award for revo site.png

National

Silver

Award 2023

Digital
Technology Sector
Industry

Excellence Awards

Sri Lanka

#174 Kaduwela road,

Battaramulla, Sri Lanka.

info @revo.lk

Call or Whatsapp:

+94 715 418 199

Award for revo site

Top Achiever Gold

2024

​Ceylon National
Chamber of Industries 

Sri Lanka

4As

Accredited Advertising

Agency Association

of Sri Lanka.

international advertising sri lanka

International

 Advertising 

Association

As
Google trust
Web Design
Good Firms
Sortlist
Sortlist Advertising Agency
Top Advertising & Marketing Agency.
Hubspot - Digital Advertising
Clutch Awards
IDB

Site Map

Home       Services      Portfolio       About       News      Contact      Work with Us     Policy       Award & Certificate

Copyrights 2026 ©  All rights reserved

Revo   -  Revolution Advertising Pvt Ltd.

(Name & Trade Mark has been registered)

®™

Web Design by:

the revo team

bottom of page