top of page

One World, One Humanity: Revo Social Care Mission to Feed Stray Animals.

  • Apr 10
  • 2 min read


Moving forward with our theme, "One World, One Humanity," the social service wing of Revo Advertising, ''Revo Social Care Service'' recently made a financial donation to a compassionate lady dedicated to the well-being of stray animals.


Mrs. Sudharma, a resident of the Lakshapathiya area in Moratuwa, spends her days tirelessly providing food and medical care for street dogs and cats. She collects discarded meat, fish, and leftover rice from nearby food outlets to ensure these innocent creatures do not go hungry. Her selfless commitment stems from a simple yet profound realization: while humans can express their pain in words, these animals suffer in silence.

Mrs. Sudharma’s compassion is well-known in the community. She was a key figure in a recent incident that went viral on Facebook involving a group of dogs trapped inside a closed government institution in Moratuwa. These animals were stranded for days without food or water, unable to escape. Mrs. Sudharma intervened decisively, notifying the authorities and coordinating the rescue of the suffering animals.


In recognition of her extraordinary dedication, we at ''Revo Social Care Service'' were honored to provide her with a financial contribution to support her mission. We invite those of you who value such humanitarian efforts to connect with Mrs. Sudharma and offer your support in any way possible.



එකම ලෝකයක් - එකම මනුෂ්‍යත්වයක් නාමයෙන්

වීදි සතුන්ට Revo Social Care Service වෙතින් උපකාර


රෙවෝ ඇඩ්වර්ටයිසින් අපි Revo Social Care Service සමාජ සේවා ව්‍යාපෘති අංශයේ ‘‘එකම ලෝකයක් එකම මනුෂ්‍යත්වයක්‘‘ තේමාව තවත් ඉදිරියට ගෙන යමින් ස්වේච්ඡාවෙන්ම විදි සුනඛයන්ට හා බළලුන්ට දිනපතා ආහාරපාන ලබාදෙන සහ එම සතුන්ගේ රෝගි තත්ත්වයන්ට ප්‍රතිකාර කරන කාන්තාවක් වෙත මුදල් පරිත්‍යාග කිරිම පසුගියදා සිදු කෙරුණි.


මොරටුව ලක්ෂපති ප්‍රෙද්ශයේ වෙසෙන සුදර්මා මහත්මිය අවට ආහාරපාන අලෙවි සැල්වලින් ඉවත් කරන ආහාර ද්‍රවයවල ඇති මස් මාලු හා ඉතිරිවන බත් සතුන්ට ලබාදිමට කටයුතු කරන්නීය. මිනිසුන්ට තමන්ගේ වේදනාවන් ප්‍රකාශ කිරිමට හෝ හැකියාව තිබුනද සතුන්ට එවැනි හැකියාවක්වත් නොමැති බැවින් ඔවුන්ගේ ප්‍රධානම ආහාර අවශ්‍යතාවය හා රෝගීවන විට පිහිට උපකාර ලබාදීමට ඇය ස්ව කැමැත්තෙන්ම කැපවී කටයුතු කරන්නිය.


පසුගිය කාලයේ ෆේස්බුක් ඔස්සේ වයිරල් වුන එක්තරා සිදුවිමක් වන මොරටුව ප්‍රෙද්ශයේ එක්තරා රජයේ ආයතනයක් සම්පුර්ණයෙන්ම වසා දමා ඇති අතර ඒ ඉඩම තුළ හිරවුන සුනඛයන් පිරිසක් දින ගනනක් එලියට යාමට හෝ ආහාර ජලය සපුරා ගැනිමට නොහැකිව දැඩි පිඩාවට පත්ව සිටියේය. එහිදි බලධාරීන් දැනුවත් කරමින් එම සතුන් මුදාගැනීමේ කටයුතුවලට ඇය මැදිහත්ව තිබුණි.


ඇය හැකි පමණනින් සතුන් සදහා සිදු කරන උපකාර අගය කරමින් ඇයට මෙම පරිත්‍යාගය සිදු කිරිමට අප කටයුතු කළ අතර මෙවැනි දෑ අගයන ඔබටද සුදර්මා මහත්මිය සමග සාකච්ජා කර අවශ්‍ය සහයෝගයක් ලබා දීමට හැකියාව ඇති බැව් මතක් කරන්නෙමු.



 
 
 

1 Comment

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Jemimaa Smith
Apr 24
Rated 5 out of 5 stars.

"As someone interested in creativity and presentation tools, I recently came across Havi AI presentation maker, and it looks like a promising platform for creating visualisations and slides quickly using AI. Tools like this are becoming really valuable for turning ideas into clear presentations without spending hours designing.


Has anyone here tried using AI tools for building presentations or visual storytelling? I’d be curious to hear how they compare with traditional slide-creation workflows."

Like
Featured Posts
Recent Posts
Search By Tags
Follow Us
  • Facebook Classic
  • Twitter Classic
  • Google Classic
  • Whatsapp
  • X
  • Blogger Social Icon
  • TikTok
  • LinkedIn Social Icon
  • YouTube Social  Icon
  • don-be-afraid-be-great-board-mockup-brick-wall_53876-65985-01
  • Facebook Social Icon

Dubai, UAE
PO Box 450450 Al Rasis Building, Office 304, 
Al Barsha, Dubai, UAE. 

 

License: 1070035  
Call or whatsApp:

+971 544 147 743

+971 561 582 231

California, USA 

#8383 6th Street, Los Angeles,

CA 90014, USA


revoadvertising @gmail.com

Call or Text:

+1 323 457 8295

Award for revo site

Best
Enterpruner

Gold

Award 2020

​National Chamber of Commerce &
National Enterprise Development Authority

Sri Lanka

Award for revo site

Jury

Special

Award 2023

​Small and Medium Entrepreneur Development Award

Sri Lanka Institute of Marketing (SLIM)

Award for revo site.png

National

Silver

Award 2023

Digital
Technology Sector
Industry

Excellence Awards

Sri Lanka

#174 Kaduwela road,

Battaramulla, Sri Lanka.

info @revo.lk

Call or WhatsApp:

+94 715 418 199

Award for revo site

Top Achiever Gold

2024

​Ceylon National
Chamber of Industries 

Sri Lanka

4As

Accredited Advertising

Agency Association

of Sri Lanka.

international advertising sri lanka

International

 Advertising 

Association

As
Google trust
Web Design
Good Firms
Sortlist
Sortlist Advertising Agency
Top Advertising & Marketing Agency.
Hubspot - Digital Advertising
Clutch Awards
IDB

Site Map

Home       Services      Portfolio       About       News      Contact      Work with Us     Policy       Award & Certificate

Copyrights 2026 ©  All rights reserved

Revo   -  Revolution Advertising Pvt Ltd.

(Name & Trade Mark has been registered)

®™

Web Design by:

the revo team

bottom of page