top of page

Glory Swim Shop සමග සාර්ථක ප්‍රවර්ධන වැඩසටහනක් සම්පූර්ණ කරයි

  • Jul 3, 2019
  • 1 min read

කොළඹ 05 තිඹිරිගස්යාය නගරයේ පිහිටි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා හා පිහිනුම් නිෂ්පාදන අලෙවිකරන Glory Swim Shop ආයතනයේ පාරිභෝගිකයන්ට තිළිණ වරප්‍රසාද පිරිනැමේමේ හා තාක්ෂණික වශයෙන් වට්ස්ඇප් සමූහයක් වෙත පිරිස කැදවන ප්‍රවර්ධන වැඩසටහනක් පසු ගියදා සිදු කෙරුණි.

Loud Horn Marketing ආයතනය විසින් හදුන්වාදුන් තාක්ෂණික ක්‍රමවේදයක් ඔස්සේ ආයතනයේ සේවා ගුණාත්මකභාවය මැන බැලීම හා SMS මගින් ක්ෂණිකව පාරිභෝගිකයින් වෙත පණිවුඩ දැනුම් දීමේ හා වට්ස්ඇප් සමූහයක් නිර්මාණය කිරීම මෙහෙදී මුලිකව සිදු කෙරුණි. නව වට්ස්ඇප් සමූහය වෙත සම්බන්ධ වුන සියලු පාරිභෝගිකයින් වෙත වටිනා තිළිණයක් ලබාදීමද එහිදී සිදු කෙරුණි. මෙම ප්‍රවර්ධන වැඩසටහන Loud Horn Marketing ආයතනය සමග එක්ව රෙවෝ රෙවලූෂන් ඇඩ්වර්ටසින් අප ආයතනයේ මෙහෙයවීමෙන් සාර්ථක කරගන්නට ලැබුණු බව සතුටින් දැනුම් දෙමු.

ඔබේ ආයතනයේ ඕනෑම ප්‍රවර්ධන හා අලෙවි වැඩසටහනක් මෙහෙයවීම සදහා රෙවෝ අප වෙත බාර දෙන්න. වැඩි විස්තර සදහා www.revo.lk වෙබ් අඩවිය බලන්න.

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Featured Posts
Recent Posts
Search By Tags
Follow Us
  • Facebook Classic
  • Twitter Classic
  • Google Classic
bottom of page