Revo - Revolution Advertising Clinches a National Award at CNCI Achiever Awards 2026

Revo® Revolution Advertising (www.revo.lk), a leading and respected creative marketing communications and advertising agency serving clients in Sri Lanka and internationally, has marked another significant milestone in its business journey by receiving a national award at the CNCI Achiever Awards 2026.
“Guided by our philosophy, ‘Making a Revolution in Your Business is Our Business,’ we provide services that go beyond creating advertisements. For more than a decade, we have worked to bring transformative growth to businesses in Sri Lanka and overseas, and we continue to do so. From the initial stages of establishing a new business and its brand, we provide a comprehensive range of planning, creative and technical services.
Expanding these services further, we introduced Revo Academy as our own legally registered sub-brand. Through Revo Academy, our resource persons serve as guest lecturers at various higher education institutions, providing students with practical knowledge and professional training in marketing, advertising, digital technology and Entrepreneurship, Startup Business. As part of our responsibility to the industry, we also conduct selected lectures and programmes without charging professional fees. We plan to expand these initiatives further to support those starting new businesses and other entrepreneurs.We have also received Silver and Top Achiever awards in previous years. Respected awards such as these give us tremendous encouragement as we continue this work with perseverance and unwavering dedication amid numerous challenges,” said Revo Pathum Weeramanthri, Business Head of Revo® Revolution Advertising.
Revo® Revolution Advertising ආයතනය
CNCI Achiever Awards 2026 ජාතික සම්මානයකින් පිදුම් ලබයි
ශ්‍රී ලංකාවේ මෙන්ම ගෝලීයව සේවා සපයන නිර්මාණාත්මක අලෙවිකරණ සන්නිවේදන හා වෙළෙද ප්‍රචාරණ ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ කීර්තිමත් ආයතනයක් වන Revo® Revolution Advertising (www.revo.lk), CNCI Achiever Awards 2026 සම්මාන උළෙලේදී ජාතික සම්මානයකින් පිදුම් ලබමින් සිය ව්‍යාපාරික ගමන්මඟේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර තිබේ.
"ඔබේ ව්‍යාපාරයේ විප්ලවීය දියුණුවක් ඇති කිරීම අපේ ව්‍යාපාරයයි, තේමාවෙන් වැඩ කරන අපි තවත් ඇඩ් හදන සමාගමකින් එහාටගිය සේවයක් ලබා දෙනවා. ගෙවුන දශකයකට වැඩි කාලය පුරා අපි දෙස් විදෙස් විවිධ ව්‍යාපාරවල විප්ලවීය දියුණුවක් ඇති කරන්න කටයුතු කරා සහ දැනටත් කරනවා. අලුතින් ආරම්භ කරන ව්‍යාපාරයක සන්නාමයේ ආරම්භයේ සිට සියළුම සැළසුම්, නිර්මාණාත්මක හා තාක්ෂණික සේවාවන් සියල්ල අපි ලබා දෙනවා. එම සේවාවන් තවත් පුළුල් කරමින් අපේම තවත් නිත්‍යානුකූල ලියාපදිංචි සබ්බ්රෑන්ඩ් එකක් ලෙස Revo® Academy හඳුන්වාදීමට අපි කටයුතු කරා. Revo® Academy හරහා විවිධ උසස් අධ්‍යාපන ආයතනවල සිසුන්ට ප්‍රායෝගිකව අලෙවිකරණ, වෙළෙද ප්‍රචාරණ, ඩිජිටල් තාක්ෂණික හා ව්‍යාපාරික, ව්‍යවසායකත්ව වෘත්තීය දැනුම අපේ සම්පත් දායකයන් විසින් ආරාධිත දේශකයන් ලෙස පුහුණු සහ ඉගැන්වීම් කටයුතු කරනවා. ක්ෂේත්රයේ වගකීමක් ලෙස ඇතැම් දේශන හා වැඩසටහන් අපි සම්පත් දායක ගාස්තුව රහිතව කරනවා. ඉදිරියේදී මෙය නව ව්‍යාපාර අරඹන සහ ව්‍යවසායකයන් වෙනුවෙන් තවත් පුළුල් කරන්න නියමිතයි. පසුගිය වර්ෂවලදීත් අපිට රිදී හා ටොප් ඇචීවර්ස් සම්මාන මේ අයුරින්ම ලැබුනා. අපි දුෂ්කරව සහ ඉතා කැපවීමෙන් පුළුල්ව කරගෙනයන මේ කටයුතුවලට මෙවැනි පිළිගත් සම්මාන විශාල ධෛර්යයක්" Revo® Revolution Advertising ව්‍යාපාර ප්‍රධානී රෙවෝ පැතුම් වීරමන්ත්රී මහතා අදහස් දක්වමින් පැවසීය.




































Comments