top of page

Revo Advertising Clinch the IDB Digital Technology Sector Silver Award



ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේ (IDB) ඩිජිටල් තාක්ෂණික සේවා අංශයේ රිදී සම්මානය Revo - Revolution Advertising ආයතනය දිනා ගනියි. උත්සවය පසුගියදා කොළඹ නෙළුම් පොකුණ රගහලේදී ශ්‍රී ලංකා ජනරජයේ අති ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


“ඔබේ ව්‍යාපාරයේ විප්ලවීය දියුණුවක් ඇති කිරීම අපේ ව්‍යාපාරයයි යන්න අපේ තේමාවයි. සේවාලාභීන් වෙනුවෙන් ඒ විදිහට කටයුතු කරන නිසා අපේ කර්මයෙන්ම අපේ විශිෂ්ටත්වය වෙනුවෙන් මේ වසරේ අපට හිමි වූ තුන්වන සම්මානය මෙයයි. දේශීයව විශාල අභියෝග රැසක් මැද අපි ඍැඩද ්ාඩැරඑසිසබට ව්‍යාපාරය ඩුබායි හා ඇමරිකා එක්සත් ජනපදය වෙත ව්‍යාප්ත කිරිමට කටයුතු කළා. ලෝකයේ කීර්තිමත් සන්නාම සහ විශිෂ්ටතම ව්‍යාපාර අතරට අපේ රටේ අනෙකුත් ව්‍යාපාර සහ ව්‍යවසායකයන් රැගෙනයාම අපේ දැඩි අධිෂ්ඨානයයි. තවත් ඇඞ් හදන ආයතනයක් වෙනුවට ව්‍යාපාරයේ සහ සන්නාමකරණයේ නව මාවත් නවීන තාක්ෂණය සමග එළිපෙහෙළි කිරීම අපේ අරමුණයි. මේ විශිෂ්ට ජයග්‍රහණයට සහාය වූ ඍැඩද ්ාඩැරඑසිසබට කාර්ය මණ්ඩලයටත්, අපෙගේ වටිනා සේවාලාභීන්ටත්, ව්‍යාපාර හවුල්කරුවන් ඇතුළු සහාය දුන් සැමටත් මගේ විශේෂ ස්තුතිය හා කෘතවේදීතාවය පළ කරනවා.” ව්‍යාපාර ප්‍රධානී / නිර්මාණ අධ්‍යක්ෂ රෙවෝ වීරමන්ත්‍රී මහතා පැවසීය.


REVO ADVERTISING BAGS TWO COVETED NATIONAL AWARDS


Revo revolution Advertising company (www.revo.lk) recently received the silver award in services sector at National Industrial excellence awards held at Nelum Pokuna theatre with President Ranil Wickramasinghe gracing the ceremony as the chief guest. Also, Revo Advertising, being a chartered advertising and marketing company in Sri Lanka, was the proud recipient of the silver award in services sector at CNCI Achievers Awards 2023 organized by Ceylon National Chamber of industries.


Revo Advertising has earned a name as a company providing marketing, advertising and communication solutions of international standard for any company. Revo advertising has an expert team with a long experience in handling internationally renowned brands. The company provides services in Ideas, Concept Development, Audio Video Production, Graphic Design, Logo Design, Social Media Marketing, Web Design and App Development. ‘’Our mission is ‘Making a revolution in your business is our business’. This is the third award we receive in this year for our excellence in the dedicated service to make our customers satisfied. We issued two stamps to commemorate our 8th anniversary. As far as I know Revo advertising is the first advertising company in Sri Lanka that issued stamps to commemorate its anniversary. Our objective is to open up new vistas and new paths of marketing and branding using the latest technology, rather than remaining as a mere Ads making company. We are determined to uplift our businesses and entrepreneurs to compete with internationally reputed brands and businesses. I take this opportunity to thank my staff at Reve Advertising and our customers, business partners for their support in achievement.’’  Mr. Revo Pathum Weeramanthrie, Head/Creative Directo of Revo Advertising said.

 

 






Featured Posts
Recent Posts
Search By Tags
Follow Us
  • Facebook Classic
  • Twitter Classic
  • Google Classic
bottom of page