top of page

ව්‍යාපාර විප්ලවය ඇරඹෙයි!

‘ඔබේ ව්‍යාපාරයේ විප්ලවීය වෙනසක් ඇති කිරීම අපේ ව්‍යාපාරයයි“

වෙළෙදපොල අවශ්‍යතාවය - වෙළෙද ප්‍රචාරණ ආයතන කොපමණ තිබෙනවාද. හේතුව අද වන විට එම ව්‍යාපාර අරඹන වැඩි දෙනෙක් මෙම ව්‍යාපාරයට යොමුවන්නේ පිටතින් ඒ දෙස බලා එහි තිබෙන ආකර්ෂණීය, ප්‍රීතීදායක පෙනුම හා ඉහළ ආදායමක් ඉලක්ක කරන නිසා හැරෙන්නට, ඔවුන් ඒ පිළිබද ඉතා හොද දැනුමකින්, අධ්‍යනය කිරීමක් හෝ පළපුරුද්දක් නැත. ශ්‍රී ලංකාවේ වෙළෙද ප්‍රචාරණ කේෂ්ත්‍රෙය් යම් ඉතිහාසයක් හා ඊටම බද්ද වූ සංස්කෘතියක් තිබෙනවා. ඒ ඔස්සේ නිර්මාණය වූ දේශීය හා බහු ජාතික සමාගම්වලට අයත් ආයතන රැසක් විශිෂ්ට සේවාවන් ලබාදෙන නමුත් අලුතින් බිහිවන ‘‘ඇහින්දාස්‘‘ (එහෙන් මෙහෙන් ඇහිදගත් දැනුම,පිරිස, අවබෝධය වගේ දේවල් වලින් ඒජන්සි නිර්මාණය කරන) ආයතනවලට මේ කිසිවක් නැහැ. ඔවුන් බාල බොලද හා මිනිසුන් රවටන ප්‍රචාරණ කටයුතු සිදුකිරීම නිසා එයින් සිදුවන හානිය සමස්ථ ප්‍රජාවට, සංස්කෘතියට හා කර්මාන්තයටම දැඩි ලෙස බලපෑම් අති කරනවා.

මේ තත්ත්වය කලා විෂයන්ට සම්බන්ධ කේෂ්ත්‍රයන්වල විශේෂයෙන් දකින්න පුලුවන් දෙයක්. කුමක් හෝ දෙයක් හිතලා ඒක කොහොම හරි ගලපලා, කිසියම් මුදෘකාංගයකින් නිර්මාණයක් කරලා සේවාලාභීන්ට ලබාදෙන්න ඇතැම් පිරිස් කටයුතු කරනවා. අඩු වැටුපකට එහෙන් මෙහෙන් ගලපාගත්තු සේවක මණ්ඩලයක් හදාගෙන ඔවුන්ට කිසිම පුහුණුවක් හා වරප්‍රසාද ලැබීමකින් තොරව ව්‍යාපාරික වශයෙන් ක්ෂණිකව කොත්තු දාල මුදලක් උපයන එක තමා ඔවුන්ගේ අරමුණ මේ නිසා ප්‍රචාරණ කේෂ්ත්‍රය අන්කවරදාකටවත් වඩා ව්‍යාකූල හා සංකීර්ණත්වය පත්වෙලා තියෙනවා. බොහෝ විට එවැනි ආයතන තමන් මේ විෂය ගැන නොදන්නවා යැයි ද නොදැන සිටීම ඉතා කණගාටුදායකයි.

‘‘නොදන්නේය නොදන්නා බවද නොදන්නේය“ අපේ වෙබ් අඩවියේ මේතරම් මේ ගැන පැහැදි කිරීමක් කරන්න අවශ්‍ය වෙන්නේ සේවාලාභීන් මේ කිසිවක් නොදැන තමන්ගේ ප්‍රචාරණ අවශ්‍යතාවයට යන්නේද ඊටත් වඩා කිසිවක් නොදන්නා තැනකටයි මේ නිසා ඔවුන්ට තමන්ගේ ගැටලුවට විසදුම් සෙවීම අපහසුවනවා මෙන්ම ප්‍රචාරණ ආයතන පිළිබද හා වෙළෙද ප්‍රචාරණය ගැන වැරදි වැටහීමක් ඇතිවෙන්න පුලුවන්. සැබැවින්ම ප්‍රචාරණය ආයතනයකින් මොනතරම් විශිෂ්ට සේවාවක් ලබාගන්න පුලුවන්ද, එව ව්‍යාපාරයකට කොතරම් වැදගත්ද යන කාරණාව මේ හේතු නිසා සම්පූර්ණයෙන් වුනත් නැතිවී යන්න පුලුවන්. අනෙක් පැත්තෙන් විවිධ අක්‍රමික ගණුදෙනු හරහා සේවාලාභීන්ට ඩීල් ලබාදෙමින් නිර්මාණාත්මක හා ගුණාත්මක බවින් තොර සේවාවන් සැපයීම තවත් භයානක කරුණක් වී තිබෙනවා.

වෙළෙදපොල විසදුම -

මේ නිසා විශිෂ්ට වෙළෙද දැන්වීම් නිර්මාණකරණය නූතනත්වය හා අනාගතය සමග ගලපමින් ශක්තිමත් ප්‍රචාරණ කේෂ්ත්‍රයක් බිහි කිරීම අභීයෝගයක්වී තිබෙනවා. හුදෙක් දැන්වීමක් ප්‍රචාරය නිර්මාණය කරදෙන තවත් එක් ආයතනයක් නොව ඔබේ ව්‍යාපාරයේ විප්ලවීය වෙනසක් කරන්නට රෙවෝ - රෙවලූෂන් ඇඩ්වර්ටසින් ඒජන්සි අපි

දැඩි අධිෂ්ඨානයෙන් යුතුව පෙළගැසී සිටින්නෙමු.

මේ තරම් ලොකු කතාවක් කෑගහලා කියුවත් ආයතනයක් හැටියට අපි තාම පුංචියි. ලොකුවට හිතලා පොඩියට පටන්ගත්තු මේ ව්‍යාපාරයට ලොකු දැක්මක් තියෙනවා. කේෂ්ත්‍රයට අපේ හිතේ තියෙන ආදරය සල්ලි ගොඩගහගන්න තියෙන ආසාවට වඩා වැඩියි. වෙළෙද දැන්වීම් හැදුවෙ ඉස්සර, අලුතින් පටන්ගත්තු අපි කරන්නෙ ‘‘ව්‍යාපාර විප්ලව‘‘

ඔබේ ව්‍යාපාරයේ විප්ලවීය වෙනසක් ඇති කරන එක තමා අපේ ව්‍යාපාරය වෙන්නෙ.

පුංචියට තියෙන මේ මායා බෝංචි ඇටේ පැලවෙන්න.... . හැමෝගෙම ව්‍යාපාර අරන් ඉහළට යන්න උදව් කරන්න පුලුවන් තරමට අහස උසට වැඩෙන්න ඩිසයින් එකක් කරගෙන මේ පුංචි පැලේට කරලා වතුර ටිකක් පොහෙර ටිකක් එකතු කරන්න. අන්තර්ජාල හිරු කිරණින්

මාධ්‍ය සුළගින් පැලේ දළුලන අතර ඔබේ ව්‍යාපාරයට භුක්ති විදින්න සාර්ථක ඵල ලබාදේවි.

www.revo.lk

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Featured Posts
Recent Posts
Search By Tags
Follow Us
  • Facebook Classic
  • Twitter Classic
  • Google Classic
  • Facebook Social Icon
  • don-be-afraid-be-great-board-mockup-brick-wall_53876-65985-01
  • TikTok
  • YouTube Social  Icon
  • LinkedIn Social Icon
  • Blogger Social Icon
  • X
  • Whatsapp

Dubai, UAE
C/o: Nahdat Aljeel Project Management Service Co.

PO Box 450450  Al Rasis Building, Office 304, 
Al Barsha, Dubai, UAE. License: 1070035  

revodubaiadvertising @gmail.com
Call or whatsapp:

+971 544 147 743

+971 561 582 231

California, USA 
# 8383 Wilshire Blvd Ste 334 Beverly Hills,

CA, 90211-2434, USA
revoadvertising @gmail.com

+1 (432) 296-6201
Whatsapp Only:

+94 715 418 199

Sri Lanka

#174 Kaduwela road,

Battaramulla, Sri Lanka.

info @revo.lk

Call or Whatsapp:

+94 715 418 199

Award for revo site

Best
Enterpruner

Gold

Award 2020

​National Chamber of Commerce &
National Enterprise Development Authority

Sri Lanka

Award for revo site

Jury

Special

Award 2023

​Small and Medium Entrepreneur Development Award

Sri Lanka Institute of Marketing (SLIM)

Award for revo site.png

National

Silver

Award 2023

Digital
Technology Sector
Industry

Excellence Awards

Award for revo site

Top Achiever Gold

2024

​Ceylon National
Chamber of Industries 

Sri Lanka

4As

Accredited Advertising

Agency Association

of Sri Lanka.

international advertising sri lanka

International

 Advertising 

Association

As
Google trust
Web Design
Good Firms
Sortlist
Sortlist Advertising Agency
Top Advertising & Marketing Agency.
Hubspot - Digital Advertising
Clutch Awards
IDB

Site Map

Home       Services      Portfolio       About       News      Contact      Work with Us     Policy       Award & Certificate

Copyrights 2025 ©  All rights reserved

Revo   -  Revolution Advertising Pvt Ltd.

(Name & Trade Mark has been registered)

®™

Web Design by:

the revo team

bottom of page