top of page

ඇතෙක් ඕනෑ කර තිබේ!

Feb 18, 2019
1 min read

ඇතෙක්.....

ගස් ගල් පෙරලගෙන කදු හෙල් බිදගෙන හොයනවා..... මොකෙක්ද.... ඇතෙක්... යුද්ධ කරන්න පුලුවන් ශක්තිමත් ඇතෙක්ව..... පිස්සුවෙන් වගේ මේ ඇතා හොයනවා.... ගොඩක්වෙලා මේ දිහා සංසුන්ව බලන් හිටපු කෙනෙක් මේ ඇතාගෙන් අහනවා ‘‘මෙනාද හොයන්නෙ?''

''මම හොයනවා යුද්ධ කරන්න පුලුවන් ශක්තිමත් ඇතෙක්ව'' ඇතා කලබලෙන් උත්තර දෙනවා

''මම දන්නව එහෙම ඇතෙක් ගැන''

මේ පුද්ගලයා කියනවා

කොහෙද කොහෙද ඉක්මනින් කියන්න ඇතා සම්පූර්ණ අවධානය දීලා අහනවා.

''ඇළ කණ්ඩිය උඩ ඉදන් වතුර පාර දිහා බැලුවම ඌව පේනවා....''

කලබල වෙලා හිටපු ඇතා එකපාරටම සන්සුන්වෙනවා.

කලබල නැතුව මුකුත් නොකියාම ඌ එතනින් පිටත් වෙලා යනවා.

ඔවදනක් -

මේ කතාව කියවලා තේරුම් ගන්න සිදුවීම නෙවෙයි විස්තර වෙන්නෙ.

මේක අපිට වෙනම පැහැදිලි කිරීමක් කරන්න වෙනවා. සරළව කියන්නම් මේ ඔබේ සිත ගැන කියන කතාවක්.

මේ ගැන දිගටම සිතන්න ඔබේ සිත ඔබ ඇළ කණ්ඩිය ළගට ගිය වෙලාවක දකීවි.

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Featured Posts
Recent Posts
Search By Tags
Follow Us
  • Facebook Classic
  • Twitter Classic
  • Google Classic
bottom of page