top of page

ක්ලෝගාඩ් අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් පෙළක් පොළොන්නරුවට

  • Mar 10, 2019
  • 1 min read

දෙසැම්බර් සහ ජනවාරි මාස පුරාවටම පොළොන්නරු දිස්ත්‍රික්කයේ නගර රැසක ක්ලෝගාඩ් අලෙවි ප්‍රවර්ධන වැඩසටහන අති සාර්ථක අන්දමින් ක්‍රියාත්මක කෙරුණි. දින 22ක කාලයක් පුරා ක්‍රියාත්මක කෙරුණු වැඩසටහනේ ලක්ෂ 8කට වැඩි අලෙවියක් සහිතව පාරිභෝගිකයින්ට අගනා තෑගි පිරිනමමින් හේමාස් ආයතනයේ තවත් නිෂ්පාදන කිහිපයක් සමගින් ක්ලෝගාඩ් අලෙවි ප්‍රවර්ධන වැඩසටහන ආකර්ෂණීය අයුරින් සිදු කිරීමට රෙවෝ රෙවලූෂන් ප්‍රවර්ධන කණ්ඩායම දායකත්වය ලබා දුන්නේය.

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Featured Posts
Recent Posts
Search By Tags
Follow Us
  • Facebook Classic
  • Twitter Classic
  • Google Classic
bottom of page