top of page

වටවල කහට ප්‍රවර්ධන වැඩසටහන මාසයක් පුරා ගාල්ලේ

  • Mar 10, 2019
  • 1 min read

වටවල ප්ලාන්ටේෂන් සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන වටවල කහට තේ කුඩු පැකට් නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් මෙහෙය වූ වටවල කහට ප්‍රවර්ධන වැඩසටහන මාසයක් පුරා ගාල්ල දිස්ත්‍රිකයේ නගර ගණනාවක සිදු කෙරුණි. තේ පැකට් අලෙවි කිරීමට සමගාමීව දිනුම් ඇදීමේ තරගාවලියක්ද මීට සමගාමීව සිදු කෙරුණ අතර එය සාර්ථක කිරීමට රෙවෝ රෙවලූෂන් අපගේ ප්‍රවර්ධන කණ්ඩායම් සාමාජිකයන්ට හැකි වුණි.

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Featured Posts
Recent Posts
Search By Tags
Follow Us
  • Facebook Classic
  • Twitter Classic
  • Google Classic
bottom of page