top of page

මගී කාන්තාව

  • Jul 19, 2019
  • 1 min read

විදෙස් රටකදි, දිනක් තරුණ කාන්තාවක් නිරුවතින් ටැක්සියකට ගොඩ විය... චීන ජාතික රියැදුරා ඇඟේ නූල් පොටක් හෝ නොමැති කාන්තාව දෙස ඉහළ සිට පහළට ඉතා උවමනාවෙන් බැලීය....

තමා දෙස පරීක්ෂාකාරීව බලනු දුටු කාන්තාව කේන්තියෙන්

"ඇයි...? මීට ඉස්සෙල්ල තමුසෙ නිරුවත් ගැහැණියක් දැකල නැද්ද...?" යනුවෙන් ඇසුවාය....

එවිට රියැදුරා ගත් කටටම "නෑ... මැඩම්.... මං බැලුවෙ ටැක්සියට ගෙවන්න සල්ලි තියෙන්නෙ කොහෙද කියල..... !”

----------------------------------------------------------------------------------------------------------------------------------------

උගත යුතු පාඩම්....!

* චීන්නු බිස්නස් වලින් දියුණු වූයේ මේ පරීක්ෂාකාරි සිතුවිලි නිසාය...

* අපේ උන් බිස්නස් නැති කර ගන්නේ නිරුවත් ගැහැණියක් දුටු විට තමන්ගේ පසුම්බිය අමතක වන නිසාය....

* එසේම ඔබ නිරුවතින් සිටින විට ඔබ දෙස උවමනාවෙන් බලන සියල්ලන් ගැන වැරදියට නොසින්න.... ඒ අතර ඔබේ පසුම්බිය කොහේදැයි විමසිලිමත් වන උන් ද සිටිය හැකිය.

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Featured Posts
Recent Posts
Search By Tags
Follow Us
  • Facebook Classic
  • Twitter Classic
  • Google Classic
bottom of page