top of page

ෆීනික්ස් ප්ලාස්ටික් ගෙයින්ගෙට ප්‍රවර්ධන වැඩසටහන් මාලාව බස්නාහිර පළාතට

  • Sep 4, 2019
  • 1 min read

Updated: Apr 11, 2021


හතලිස් වසරකට වැඩි කලක් මෙරට ප්ලාස්ටික් නිෂ්පාදන කේෂ්ත්‍රෙය් කීර්තිමත් නමක් දිනා සිටිනි ෆීනික්ස් ප්ලාස්ටික් ආයතනය කැලි කසළ කළමනාකරණය වෙනුවෙන් සැකසු නිෂ්පාදන පෙළක් පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් මාලාවක් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කරේ. ගෙයින්ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීමේ මෙම වැඩසටහන ඉහළ ප්‍රතිචාර ලබමින් සාර්ථකව ක්‍රියාත්මක කෙරේ.

විවිධ වර්ණ, හැඩතල හා මෝස්තර සමගින් විවිධ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි නිමවා ඇති කසළ බදුන් විශේෂ මිල අඩු කිරීමක් යටතේ මෙම ප්‍රවර්ධන වැඩසටහනින් ලබා ගැනීමේ හැකියාව පාරිභෝගිකයන්ට හිමි වේ. ප්‍රවර්ධන වැඩසටහන මෙහෙයවීම රෙවෝ රෙවලූෂන් ඇඩ්වර්ටයිසින් ඒජන්සි විසින් සිදු කරයි.




Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Featured Posts
Recent Posts
Search By Tags
Follow Us
  • Facebook Classic
  • Twitter Classic
  • Google Classic
bottom of page