top of page

BConnected’s Vision for Inclusive Hiring and Human Dignity

Updated: Aug 8

Revo Advertising with BConnected Team
Revo Advertising with BConnected Team

Organised by BConnected as a part of its broader BEmpowered programme, aimed to bridge the gap between talented persons with disabilities and progressive employers, a unique one-day engagement for corporates to meet such candidates and conduct a discussion interview was held at the Institute of Bankers of Sri Lanka, Elvitigala Mawatha, Colombo on the 31st of July 2025. Revo Advertising, along with many other corporates in the country, participated in the program to provide opportunities for disabled people to integrate into society without discrimination, while giving value to their talents. In the future, opportunities will be offered and encouraged within the institution for those who qualify.


"We believe that ability should be valued and that disability is not an obstacle. A more beautiful world can be built through ''one world one humanity'' where everyone is treated equally, with respect and dignity for the disabled. We appreciate and thank the BConnected team, including Ms. Asiri Suares, for making such an opportunity possible," said the representatives of Revo Advertising. In the future, more job connections will be made on the basis of this program, directly connecting qualified individuals to professional fields.


BConnected ආයතනය විසින් විසින් ආබාධිත පිරිසට රැකියා ලබාදිම වෙනුවෙන් එම පිරිස් එකම තැනකදි එකම වේලාවකදි මුණ ගැසී සාකච්ජාමය සම්මුඛ පරික්ෂණයක් පැවැත්වීමට පහසුකම් සළසන සුවිශේෂ වැඩසටහනක් අද කොළඹ ඇල්විටිගල මාවත Bankers Assosiation ආයතනයේදී පැවැත්විණි. එහිදි ආබාධිත පිරිස් සැමගේ දක්ෂතාවයට වටිනාකමක් ලබාදෙමින් ඔවුන්ට වෙනසකින් තොරව සමාජගතවිමට ඉඩසළසාදීම හැකි අවස්ථා ලබාදිමට මෙරට විවිධ ආයතන රැසක් සමග රෙවෝ ඇඩ්වර්ටයිසින් ආයතනයද ඊට සහභාගී විය. ඉදිරියේදී සුදුසුකම් ඇති අය වෙනුවෙන් ආයතනය තුළ අවස්ථාවන් පිරිනැමිමට හා ඔවුන් දිරිමත් කිරීම නියමිතයි.


"අප ආයතනය විශ්වාස කරන්නේ හැකියාවට වටිනාකමක් දිය යුතු අතර ඊට ආබාධිත බව බාධාවක් නොවන බවයි. ආබාධිත පිරිසටද නොවෙනස්ව ගරුකමින් සැමට සමානව සළකන ''එකම ලෝකයක් එකම මනුෂ්‍යත්වයක්'' තුළින් වඩාත් සුන්දර ලෝකයක් ගොඩනැගිය හැකි බවයි. එවැනි අවස්ථාවකට ඉඩ සළසාදුන් ආසිරි සෝරස් මහත්මිය අතුළු බීකනෙක්ට් කණ්ඩායම අගය කරමින් ස්තුතිවන්ත වන බව Revo Advertising ආයතනයේ නියෝජිතයන් මෙහිදී පැවසුවේය.


ඉදිරියේදී, මෙම වැඩසටහනේ පදනම මත තවත් රැකියා සම්බන්ධතා සකස් කරමින්, සුදුසුකම් ඇති පුද්ගලයින් සෘජුවම වෘත්තීය ක්ෂේත්‍රයන්ට සම්බන්ධ කිරීමට නියමිතයි.


ree

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Featured Posts
Recent Posts
Search By Tags
Follow Us
  • Facebook Classic
  • Twitter Classic
  • Google Classic
  • Facebook Social Icon
  • don-be-afraid-be-great-board-mockup-brick-wall_53876-65985-01
  • TikTok
  • YouTube Social  Icon
  • LinkedIn Social Icon
  • Blogger Social Icon
  • X
  • Whatsapp

Dubai, UAE
C/o: Nahdat Aljeel Project Management Service Co.

PO Box 450450  Al Rasis Building, Office 304, 
Al Barsha, Dubai, UAE. License: 1070035  

revodubaiadvertising @gmail.com
Call or whatsapp:

+971 54 414 77 43

California, USA 
# 8383 Wilshire Blvd Ste 334 Beverly Hills,

CA, 90211-2434, USA
revoadvertising @gmail.com

+1 (432) 296-6201
Whatsapp Only:

+94 715 418 199

Sri Lanka

#174 Kaduwela road,

Battaramulla, Sri Lanka.

info @revo.lk

Call or Whatsapp:

+94 715 418 199

Award for revo site

Best
Enterpruner

Gold

Award 2020

​National Chamber of Commerce &
National Enterprise Development Authority

Sri Lanka

Award for revo site

Jury

Special

Award 2023

​Small and Medium Entrepreneur Development Award

Sri Lanka Institute of Marketing (SLIM)

Award for revo site.png

National

Silver

Award 2023

Digital
Technology Sector
Industry

Excellence Awards

Award for revo site

Top Achiever Gold

2024

​Ceylon National
Chamber of Industries 

Sri Lanka

4As

Accredited Advertising

Agency Association

of Sri Lanka.

international advertising sri lanka

International

 Advertising 

Association

As
Google trust
Web Design
Good Firms
Sortlist
Sortlist Advertising Agency
Top Advertising & Marketing Agency.
Hubspot - Digital Advertising
Clutch Awards
IDB

Site Map

Home       Services      Portfolio       About       News      Contact      Work with Us     Policy       Award & Certificate

Copyrights 2025 ©  All rights reserved

Revo   -  Revolution Advertising Pvt Ltd.

(Name & Trade Mark has been registered)

®™

Web Design by:

the revo team

bottom of page