top of page

Join the AI Video Revolution

  • Aug 24, 2025
  • 2 min read

Updated: Aug 25, 2025

Sri Lanka



We are pleased to announce that the experiments conducted by the Revo Advertising team for creating videos with high realism using artificial intelligence technology have been successful. We were able to integrate the necessary technical facilities to create videos with higher quality and realism than the small videos currently being edited on social media. We invite you to add its maximum benefits to your brand and marketing communication process.


A few video samples created as an experiment are shown below and the starting fee is about Rs. 30,000 and these prices are spent on foreign software and advanced equipment. If it is done by a video production team, it will cost a thousand times more and due to the advancement in technology, this has provided an advantageous opportunity to create the highest quality creations at the lowest price. For creating commercial advertisements and detailed videos, please contact through the hotline or Ms. Deepthi, Client Service Department.



Poson Day


කෘතිම බුද්ධි තාක්ෂණය භාවිත කරමින් ඉහළ තාත්වික අගයක් සහිතව විඩියෝ නිර්මාණය වෙනුවෙන් රෙවෝ ඇඩ්වර්ටයිසින් කණ්ඩායම සිදු කළ අත්හදා බැලීම් සාර්ථක වූ බව සතුටින් දැනුම් දෙමු. දැනට සමාජ මාධ්‍ය තුළ සංස්රණය වන කුඩා විඩියෝ පටවලට වඩා ඉහළ ගුණාත්මක හා තාත්වික බවකින් යුතුව විඩියෝ නිර්මාණය කර ගැනීම අවශ්‍ය තාක්ෂණික පහසුකම් එක් කර ගැනීමට අපට හැකි විය. එහි ඉහළම ප්‍රතිලාභ ඔබේ සන්නාමයට සහ අලෙවිකරණ සන්නිවේදන ක්‍රියාදාමයට එක් කර ගැනීමට අපි ඔබට ආරාධනා කරන්නෙමු.

 

එලෙස අත්හදා බැලීමක් ලෙස නිර්මාණය කළ විඩියෝ සාම්පල් කිහිපයක් මෙහි දක්වා ඇත. මෙවැනි විඩියෝවක් සදහා ආරම්භක ගාස්තුව රු30,000ක් පමණ වන අතර විදේශීය මෘදුකාංග හා වැඩිදියුණ කළ උපාංග වෙනුවෙන් මෙම මිල ගණන් වැයවේ. එය විඩියෝ ප්‍රඩක්ෂන් කණ්ඩායමක් විසින් සිදු කරන්නේ නම් ඊට වඩා දහස් ගුණයක මුදලක් වැය වන අතර තාක්ෂණයේ දියුණුව හේතුවෙන් අවම මිලකින් ඉහළම ගුණාත්මක නිර්මාණ සිදු කිරිමට මෙමගින් වාසිදායක හැකියාවක් ලැබී ඇත. වෙළෙද දැන්විම් සහ විස්තරාත්මක විඩියෝ නිර්මාණය කරගැනීම සදහා හොට් ලයින් හෝ ක්ලයන්ට් සර්විසින් අංශයේ දීප්ති මෙනවිය අමතන්න.


Lion Pride of Sri Lanka




 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Featured Posts
Recent Posts
Search By Tags
Follow Us
  • Facebook Classic
  • Twitter Classic
  • Google Classic
bottom of page