top of page

Our contribution to the Marketing column of Ceylon Today

  • Feb 20, 2025
  • 1 min read

Updated: Feb 21, 2025

our Business Head Revo Weeramanthri was published in Ceylon Today newspaper on Monday, February 17, 2025.
our Business Head Revo Weeramanthri was published in Ceylon Today newspaper on Monday, February 17, 2025.

The Sri Lanka Institute of Marketing and Ceylon Today jointly publish a series of articles by professional marketers in Sri Lanka every Monday in print and e-newspaper. Articles by renowned marketers in the country providing professional knowledge on marketing-related topics are published in Ceylon Today newspaper every Monday. This time, the article titled ‘‘Why Marketing Communication is Important for Your Business’’ prepared by our Business Head Revo Weeramanthri was published in Ceylon Today newspaper on Monday, February 17, 2025.


My gratitude to Prof. Devasiri N. Jayantha, CMgr FCMI (Vice President, Education and Research, SLIM), the editor of the Marketing column powered by SLIM.


The article published in the newspaper explaining the importance of marketing communication is given below.



සිලෝන් ටුඩේ පුවත්පතේ අලෙවිකරණ ලිපි මාලවට අපේ දායකත්වය


ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සහ සිලෝන් ටුඩේ පුවත්පත එක්ව සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ වෘත්තීය අලෙවිකරුවන්ගේ ලිපි මාලාවක් මුද්‍රිත හා ඊ-පුවත්පතේ පළ කෙරෙන අතර, මෙරට කීර්තිමත් කේෂ්ත්‍රෙය් ප්‍රවීන අලෙවිකරුවන් විසින් අලෙවිකරණය හා සම්බන්ධ මාතෘකා පිළිබද වෘත්තිය දැනුම ලබාදෙන ලිපි සෑම සදුදා දිනකම සිලෝන් ටුඩේ පුවත්පතේ පළ කරන අතර මෙවර ‘‘ඔබේ ව්‍යාපාරය සඳහා අලෙවිකරණ සන්නිවේදනයේ වැදගත් වන්නේ ඇයි’’ මැයෙන් අපගේ ව්‍යාපාර ප්‍රධානී රෙවෝ වීරමන්ත්‍රී මහතා විසින් සැකසු ලිපිය 2025 පෙබරවාරි 17 වැනි සඳුදා දින Ceylon Today පුවත්පතේ පළ විය.


SLIM විසින් බලගන්වන ලද අලෙවිකරණ තීරුවේ සංස්කාරක CMgr FCMI (උප සභාපති, අධ්‍යාපන සහ පර්යේෂණ, SLIM) මහාචාර්ය දේවසිරි එන්. ජයන්ත මහතා වෙත මගේ ප්‍රණාමය.


අලෙවිකරණ සන්නිවේදනයේ ඇති වැදගත්කම පිළිබද විස්තර කරන පුවත්පතේ පළවූ ලිපිය පහතින්.


Read the Article


Download E-Newspaper

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Featured Posts
Recent Posts
Search By Tags
Follow Us
  • Facebook Classic
  • Twitter Classic
  • Google Classic
bottom of page