top of page

Revo Advertising joins hands with Cargills Banking

  • Writer: Admin
    Admin
  • May 12, 2024
  • 1 min read

Updated: Jan 1

ree


Revo Advertising now has the facility to credit Cargills Bank account at any Cargills Foodcity cashier counter in the network of over 400 Cargills Foodcity supermarkets across the country. In addition to the usual transaction method, this facility is an additional facility provided to our clients.


In order to reduce the inconvenience (online blockages, various reasons such as bank holidays) that may occur in banking for small and individual businessmen while receiving marketing communication services, facilities have been provided to pay for advance fees and services. Cargills Bank contributes to providing Revo Advertising with the convenience of instant money transfers. With over 180 years of business history, the Cargills business provides high support to the country's economy as well as small and medium businesses.


රෙවෝ ඇඩ්වර්ටයිසින් කාගිල්ස් බැංකු සේවය සමග අත්වැල් බැදගනියි


රට පුරා විහිදුන 400කට අධික කාගිල්ස් ෆුඩ්සිටි සුපිරි වෙළෙද සැල් ශාඛා ජාලයේ ඕනෑම කාගිල්ස් ෆුඩ්සිටි කැෂියර් කවුන්ටරයකට රෙවෝ ඇඩ්වර්ටයිසින් කාගීල්ස් බැංකුවේ ගිණුමට මුදල් බැරකිරීමේ පහසුකම දැන් සළසා ඇත. සුපුරුදු ගණුදෙනු ක්‍රමයට අමතරව මෙම පහසුකම අපගේ සේවාලාභීන් උදෙසා ලබා දෙන අමතර පහසුකමකි.


අලෙවිකරණ සන්නිවේදන සේවාවන් ලබා ගැනීමේදී කුඩා හා තනිපුද්ගල ව්‍යාපාරිකයන්ට බැංකු කටයුතු කර ගැනීමේදී ඇතැම් අවස්ථාවල සිදු වන අපහසුතාවයන් (ඔන්ලයින් අවහිරතා, බැංකු නිවාඩු දින වැනි විවිධ හේතු) අවම කරගැනීම සදහා අත්තිකාරම් ගාස්තු හා සේවා සදහා ගෙවීම් කිරීමට මෙලෙස පහසුකම් සපයා ඇත. ක්ෂණිකව මුදල් හුවමාරු කිරිමේ පහසුව රෙවෝ ඇඩ්වර්ටයිසින් වෙත ලබාදීම සදහා කාගීල්ස් බැංකුව දායකත්වය ලබා දෙයි. වසර 180කට අධික ව්‍යාපාරික ඉතිහාසයකට හිමිකම් කියන කාගීල්ස් ව්‍යාපාරය මෙරට ආර්ථිකයට මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ඉහළ සහයක් ලබා දෙයි.

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Featured Posts
Recent Posts
Search By Tags
Follow Us
  • Facebook Classic
  • Twitter Classic
  • Google Classic
  • Facebook Social Icon
  • don-be-afraid-be-great-board-mockup-brick-wall_53876-65985-01
  • TikTok
  • YouTube Social  Icon
  • LinkedIn Social Icon
  • Blogger Social Icon
  • X
  • Whatsapp

Dubai, UAE
C/o: Nahdat Aljeel Project Management Service Co.

PO Box 450450  Al Rasis Building, Office 304, 
Al Barsha, Dubai, UAE. License: 1070035  

revodubaiadvertising @gmail.com
Call or whatsapp:

+971 54 414 77 43

California, USA 
# 8383 Wilshire Blvd Ste 334 Beverly Hills,

CA, 90211-2434, USA
revoadvertising @gmail.com

+1 (432) 296-6201
Whatsapp Only:

+94 715 418 199

Sri Lanka

#174 Kaduwela road,

Battaramulla, Sri Lanka.

info @revo.lk

Call or Whatsapp:

+94 715 418 199

Award for revo site

Best
Enterpruner

Gold

Award 2020

​National Chamber of Commerce &
National Enterprise Development Authority

Sri Lanka

Award for revo site

Jury

Special

Award 2023

​Small and Medium Entrepreneur Development Award

Sri Lanka Institute of Marketing (SLIM)

Award for revo site.png

National

Silver

Award 2023

Digital
Technology Sector
Industry

Excellence Awards

Award for revo site

Top Achiever Gold

2024

​Ceylon National
Chamber of Industries 

Sri Lanka

4As

Accredited Advertising

Agency Association

of Sri Lanka.

international advertising sri lanka

International

 Advertising 

Association

As
Google trust
Web Design
Good Firms
Sortlist
Sortlist Advertising Agency
Top Advertising & Marketing Agency.
Hubspot - Digital Advertising
Clutch Awards
IDB

Site Map

Home       Services      Portfolio       About       News      Contact      Work with Us     Policy       Award & Certificate

Copyrights 2025 ©  All rights reserved

Revo   -  Revolution Advertising Pvt Ltd.

(Name & Trade Mark has been registered)

®™

Web Design by:

the revo team

bottom of page