top of page

Social Influencer Marketing for Ceyloan Brand

The Ceylon brand, which pioneered the introduction of instant and easy online loan services in the country, recently signed an agreement with popular actress Sachinthani Kaushalya to join as a brand ambassador. Acting CEO of the Ceylon brand, Ceylon Marketing Manager, Sachinthani Kaushalya's manager Mevan Liyanage, Head of Business at Revo Advertising and Ms. Sachinthani Kaushalya were present at the signing of this agreement.

 

The high popularity she has gained as an actress through TV and tele productions as well as social media was the reason for this selection. Revo Advertising provides all services including consulting for various things such as appointing popular social media account owners, actors, athletes and other popular personalities as brand ambassadors, coordinating their marketing activities, promoting businesses through branding, etc. to popularize various brands on social media networks, and it provides the opportunity for any business to bring its products and services closer to its customers through social media.


ree

සීලෝන් සන්නාම තානපතිවරියක් පත් කිරීම සිදු කෙරේ

 

ඔන්ලයින් ක්ෂණිකව හා පහසුවෙන් ණය මුදලක් ලබා ගැනීමේ සේවාව මෙරටට හදුන්වාදීමට පුරෝගාමී වූ සිලෝන් සන්නාමය වෙනුවෙන් සන්නාම තානාපතිවරියක් වශයෙන් එක්වීමට ජනප්‍රිය රංගන ශිල්පිනී සචින්තනී කෞෂල්‍ය මෙනවිය සමග ගිවිසුමකට එළැඹීම පසුගියදා සිදුවිය. සීලෝන් සන්නාමය වෙනුවෙන් වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී, සීලෝන් අලෙවිකලමනාකරු, සචින්තනී කෞශල්‍යා රංගන ශිල්පිනියගේ කළමණාකරු මෙවන් ලියනගේ, රෙවෝ ඇඩ්වර්ටයිසින් ආයතනයේ ව්‍යාපාර ප්‍රධානී යන මහත්වරුන් සහ සචින්තනී කෞෂල්‍යා මෙනවිය මේ ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව සඳහා එක් විය.

රංගන ශිල්පිනයක් ලෙස රූපවාහිනි ටෙලි නිර්මාණ මෙන්ම සමාජ ජාලා ඔස්සේ ඇය ලබා ඇති ඉහළ ජනප්‍රියත්වය මෙම තෝරා ගැනීමට හේතු විය. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ සන්නාම ජනප්‍රිය කරවීමේ කටයුතු සදහා ෆේස්බුක්, ටික්ටොක්, යූටියුබ් ආදී ඕනෑම ජනප්‍රිය සමාජ මාධ්‍ය ගිණුම් හිමිකරුවන්, රංගන ශිල්පීන්, ක්‍රීඩාකයන් හා වෙනත් ජනප්‍රිය චරිත සන්නාම තානපතිවරුන් ලෙස පත්කිරීම, සම්බන්ධීකරණය, ඒවායේ අලෙවිකරණ කටයුතු, සන්නාමකරණය ඔස්සේ ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම ආදී විවිධ දේ සදහා අවශ්‍ය උපදේශනය ඇතුළු සියලුම සේවාවන් වෙනුවෙන් රෙවෝ ඇඩ්වර්ටයිසින් සේවා සපයන අතර ඕනෑම ව්‍යාපාරයකට සමාජ ජාලා ඔස්සේ තම පාරිභෝගිකයන්ට නිෂ්පාදන හා සේවා සමීප කරවීමට එමගින් අවස්ථාව සැලසේ.

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Featured Posts
Recent Posts
Search By Tags
Follow Us
  • Facebook Classic
  • Twitter Classic
  • Google Classic
  • Facebook Social Icon
  • don-be-afraid-be-great-board-mockup-brick-wall_53876-65985-01
  • TikTok
  • YouTube Social  Icon
  • LinkedIn Social Icon
  • Blogger Social Icon
  • X
  • Whatsapp

Dubai, UAE
C/o: Nahdat Aljeel Project Management Service Co.

PO Box 450450  Al Rasis Building, Office 304, 
Al Barsha, Dubai, UAE. License: 1070035  

revodubaiadvertising @gmail.com
Call or whatsapp:

+971 544 147 743

+971 561 582 231

California, USA 
# 8383 Wilshire Blvd Ste 334 Beverly Hills,

CA, 90211-2434, USA
revoadvertising @gmail.com

+1 (432) 296-6201
Whatsapp Only:

+94 715 418 199

Sri Lanka

#174 Kaduwela road,

Battaramulla, Sri Lanka.

info @revo.lk

Call or Whatsapp:

+94 715 418 199

Award for revo site

Best
Enterpruner

Gold

Award 2020

​National Chamber of Commerce &
National Enterprise Development Authority

Sri Lanka

Award for revo site

Jury

Special

Award 2023

​Small and Medium Entrepreneur Development Award

Sri Lanka Institute of Marketing (SLIM)

Award for revo site.png

National

Silver

Award 2023

Digital
Technology Sector
Industry

Excellence Awards

Award for revo site

Top Achiever Gold

2024

​Ceylon National
Chamber of Industries 

Sri Lanka

4As

Accredited Advertising

Agency Association

of Sri Lanka.

international advertising sri lanka

International

 Advertising 

Association

As
Google trust
Web Design
Good Firms
Sortlist
Sortlist Advertising Agency
Top Advertising & Marketing Agency.
Hubspot - Digital Advertising
Clutch Awards
IDB

Site Map

Home       Services      Portfolio       About       News      Contact      Work with Us     Policy       Award & Certificate

Copyrights 2025 ©  All rights reserved

Revo   -  Revolution Advertising Pvt Ltd.

(Name & Trade Mark has been registered)

®™

Web Design by:

the revo team

bottom of page