top of page

Sri Rajakeeya Foundation Confers Prestigious Honor on Our Business Head


The Sri Rajakeeya Foundation's (Sri Royal Foundation) honorary title award ceremony to recognize experts in various fields who have rendered outstanding service to the country was held ceremoniously on December 20, 2025, at the Bandaranaike International Conference Hall in Colombo. Honorary titles were awarded to many eminent personalities who have rendered valuable service to the country and the world in various fields. Revo Advertising Business Head Pathum Weeramanthri was also awarded the honorary title of “Viyapra Vibhushana Keerthi Sri Janaranjana” in recognition of his entrepreneurial abilities.


Sharing his thoughts on the recognition, he stated: “Today, the credibility of honorary titles is often debated, as it is sometimes perceived that such honors are granted in exchange for money. However, I want to emphasize that I did not make any payment for this award. I submitted my application following a cordial invitation from the foundation, and was subsequently invited to the ceremony. The Sri Royal Foundation is a chartered organization that holds membership in several United Nations-affiliated institutions and is authorized to use the State Emblem of Sri Lanka on its certificates.


Being honored by an organization with such an international network is a matter of great pride. I am sincerely grateful to the organizing committee for recognizing a mission carried out for a long time without the expectation of titles. This is the second honorary title I have received, and I offer my heartfelt gratitude to my beloved parents, teachers, friends, and my dedicated staff who have been the pillars of strength behind this success.”



ශ්‍රී රාජකීය පදනමෙන් රෙවෝ ඇඩ්වර්ටයිසින් ව්‍යාපාර ප්‍රධානී වෙත තවත් ගෞරව නාමයක්

 

ශ්‍රී රාජකීය පදනම (Sri Royal Foundation) විසින් රටදැයට ‍විශිෂ්ට මෙහෙයක් ඉටු කළ විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් ඇගැයීම පිණිස සිදු කරන ගෞරව නාම ප්‍රදානය කිරිමේ උත්සවය පසුගිය 2025 දෙසැම්බර් මස 20වන දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රෙය්දි උත්සවාකාරයෙන් පැවැත් විණි. විවිධ ක්ෂේත්‍රවලින් රටට ලෝකයට අගනා මෙහෙයක් සිදුකළ විශිෂ්ටයන් රැසකට ගෞරව නාම පිරිනැමීම එහිදී සිදු විය. රෙවෝ ඇඩ්වර්ටයිසින් ව්‍යාපාර ප්‍රධානී පැතුම් වීරමන්ත්‍රී මහතාගේ ව්‍යවසායකත්ව හැකියාවන් ඇගැයීමට ලක් කරමින්  “ව්‍යාපාර විභූෂණ කීර්ති ශ්‍රී ජනරංජන’’ ගෞරව නාමයෙන් පිදුම් ලැබිමද එහිදී සිදු කෙරිණි.


‘‘වර්තමානයේදී විවිධ අයට මුදල්වලට ගරු නම්බුනාම පිරිනැමිම සිදු වෙමින් පවතිනවා. ඒ නිසා ඇතැම් අවස්ථාවලදී ගෞරව නාමයක් ලැබුනත් එහි ඇති පිළිගැනීම විවාදාත්මක වෙලා තියෙනවා. නමුත් මේ සම්මානය ලබාගන්න මම කිසිදු මුදල් ගෙවිමක් කරේ නැහැ. මේ සදහා අයැදුම් කරන ලෙස ඔවුන්ගෙන් ලද සුහද ඉල්ලීමට අනුව අයදුම්පත් ලබා දුන් අතර ටික දිනකට පසු සම්මාන උත්සවය සදහා ආරාධනාවන් ලැබුණි. ශ්‍රී රාජකීය පදනම එක්සත් ජාතීන්ගේ ආයතන ගනනාවක සාමාජිකත්වය දරණ සහතික සදහා මෙරට රාජ්‍ය ලාංජනය භාවිත කිරිමටද අවසර ඇති වරලත් සංවිධානයකි. ජාත්‍යන්තර ජාලයක් හා සැබැදි ශ්‍රී රාජකීය පදමින් මෙවන් ගෞරව නාමයක් ලැබීම සතුටට කරුණකි. නම්බුනාම අපේක්ෂා නොකර දිගු කලක් තිස්සේ සිදු කරන මෙහෙවර අගය කරමින් මෙවැනි ඇගැයීමක් ලබාදිමට ගැන වැඩසටනේ සංවිධායක මණ්ඩලයට ස්තුති වන්ත වෙනවා. මෙය මා විසින් ලැබු දෙවන ගෞරව නාමය වන අතර මේ ජයග්‍රහණයේ ඇති නිහතමානී සතුටේ කොටස්කරුවන් වූ ආදරණිය දෙමව්පියන්ට, ගුරුවරුන්ට, උපකාර කළ සියලු හිතමිතුරන්ට මෙන්ම කාර්යා මණ්ඩලයේ සහය දුන් සැමට හදපිරි ස්තූතිය පිරිනමමි!’’ පැතුම් වීරමන්ත්‍රී මහතා පැවසීය.

 

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Featured Posts
Recent Posts
Search By Tags
Follow Us
  • Facebook Classic
  • Twitter Classic
  • Google Classic
  • Facebook Social Icon
  • don-be-afraid-be-great-board-mockup-brick-wall_53876-65985-01
  • TikTok
  • YouTube Social  Icon
  • LinkedIn Social Icon
  • Blogger Social Icon
  • X
  • Whatsapp

Dubai, UAE
C/o: Nahdat Aljeel Project Management Service Co.

PO Box 450450  Al Rasis Building, Office 304, 
Al Barsha, Dubai, UAE. License: 1070035  

revodubaiadvertising @gmail.com
Call or whatsapp:

+971 544 147 743

+971 561 582 231

California, USA 
# 8383 Wilshire Blvd Ste 334 Beverly Hills,

CA, 90211-2434, USA
revoadvertising @gmail.com

+1 (432) 296-6201
Whatsapp Only:

+94 715 418 199

Sri Lanka

#174 Kaduwela road,

Battaramulla, Sri Lanka.

info @revo.lk

Call or Whatsapp:

+94 715 418 199

Award for revo site

Best
Enterpruner

Gold

Award 2020

​National Chamber of Commerce &
National Enterprise Development Authority

Sri Lanka

Award for revo site

Jury

Special

Award 2023

​Small and Medium Entrepreneur Development Award

Sri Lanka Institute of Marketing (SLIM)

Award for revo site.png

National

Silver

Award 2023

Digital
Technology Sector
Industry

Excellence Awards

Award for revo site

Top Achiever Gold

2024

​Ceylon National
Chamber of Industries 

Sri Lanka

4As

Accredited Advertising

Agency Association

of Sri Lanka.

international advertising sri lanka

International

 Advertising 

Association

As
Google trust
Web Design
Good Firms
Sortlist
Sortlist Advertising Agency
Top Advertising & Marketing Agency.
Hubspot - Digital Advertising
Clutch Awards
IDB

Site Map

Home       Services      Portfolio       About       News      Contact      Work with Us     Policy       Award & Certificate

Copyrights 2026 ©  All rights reserved

Revo   -  Revolution Advertising Pvt Ltd.

(Name & Trade Mark has been registered)

®™

Web Design by:

the revo team

bottom of page