We joined hands with Manusath Derana, 4As to help flood-affected people
- Admin

- Dec 17, 2025
- 1 min read

A program to donate essential items to the people affected by the 2025 Cyclone Ditva was carried out by the (Accredited Advertising Agency Association) 4As organization of the Sri Lankan advertising agencies.
For this, local and multinational advertising companies in the country donated their donations to Manusath Derana through the 4As organization, and Revo Revolution Advertising Agency also contributed to it and donated Dry Food, Detergents, Baby products, New Clothes and Stationery Items.The current Chairman of 4As, Mr. Seninda Bandara and the Board of Directors of the organization, recently presented the donations made by all advertising agencies to the Manusath Derana program in Colombo.
The Rebuild Sri Lanka program has the ability to directly transfer your donations to the Sri Lankan government.
2025 සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් (වරලත් වෙළෙද ප්‍රචාරණ ආයතන සමූහය) 4As සංවිධානය විසින් සිදු කරන ලදී. මේ සඳහා රටේ දේශීය සහ බහුජාතික වෙළෙද ප්‍රචාරණ සමාගම් 4As සංවිධානය හරහා මනුසත් දෙරණට තම පරිත්‍යාග පරිත්‍යාග යොමු කළ අතර, රෙවෝ රෙවලූෂන් ඇඩ්වර්ටයිසින් ආයතනයේ අපද එයට දායක වෙමින් වියළි ආහාර, පිරිසිදුකාරක, ළදරු නිෂ්පාදන, අලුත් ඇඳුම් සහ පාසල් උපකරණ තොගයක් ඊට පරිත්‍යාග කළේය. 4As සංවිධානයේ වත්මන් සභාපති සෙනින්ද බණ්ඩාර මහතා සහ සංවිධානයේ අධ්‍යක්ෂ මණ්ඩලය, සියළුම වෙළෙඳ ප්‍රචාරණ ආයතන විසින් සිදු කරන ලද පරිත්‍යාග පසුගියදා කොළඹදී මනුසත් දෙරණ වැඩසටහනට පරිත්‍යාග කළේය.







































I read the article about how local groups and agencies worked together to give dry food, clothes and baby items to people hit hard by the recent floods in Sri Lanka and it really shows how much communities step up in a crisis. When I was stressed with deadlines last year I once used professional assignment help UK to pull my work together quickly and stay calm under pressure. This story made me think about how teamwork and care can make a big difference after tough times.