පුස්තකාලයට ලෝගෝවක් රෙවෝ වෙතින්
සමාජ මාධ්‍ය පිටුවක් ලෙසින් සාර්ථකව හා අර්ථවත් තොරතුරු සමාජගත කරන පුස්තකාලය ෆේස්බුක් පිටුවට ලෝගෝවක් නොමිලේම නිර්මාණය කර දෙන්න රෙවෝ ඇඩ්වර්ටයිසින් අපි කටයුතු කළා. තරුණ පිරිස් අතර වටිනා අධ්‍යාපනික හා සෞන්දර්යාත්මක තොරතුරු බෙදාදෙන පුස්තකාලය ෆේස්බුක් පේජ් අපෙන් සිදු කළ ඉල්ලිමකට අනුව ඔවුන්ට නොමිලේ ලෝගෝවක් නිර්මාණය කරන්න අපේ කණ්ඩායම කටයුතු කළා. එම ලෝගෝව සහ ෆේස්බුක් පේජ් ලින්ක් පහතින්.





































Comments