top of page

AI Background Music for You

Many background songs have been made to be heard on the Revo website and it is unique that the song is about Revo Advertising Company. The Revo advertising theme song and several other songs created by Revo combining our creativity with artificial intelligence technology are played in the background of the website. It aims to increase the aesthetic perception and convince users and clients of our creativity.


Your business or organization can also create similar ringtones or soundtracks. These creations have been created according to different musical patterns, confirming the futuristic thinking mentioned in our value as well as an experiment in technical innovation. This is a product made by our company and if the singing was done by involving external parties, millions would have to be spent. Operations Officer Sithum Gunawardena said that in the future, innovations will be revealed using artificial intelligence technology.


පසුබිම් ගීත රැසක් රෙවෝ වෙබ් අඩවියෙන් ඇසෙන්නට සලස්වා ඇති අතර එය රෙවෝ ඇඩ්වර්ටයිසින් ආයතනය පිළිබද කියැවෙන ගීතවීම සුවිශේෂත්වයකි. කෘතිම බුද්ධි තාක්ෂණය සමගින් රෙවෝ අපේ නිර්මාණශීලීත්වය මුසුකරගත් රෙවෝ ඇඩ්වර්ටයිසින් තේමා ගීතය හා නිර්මාණය කරන ලද තවත් ගීත කිහිපයක්ම වෙබ් අඩවියේ පසුබිමෙන් වාදයනයවේ. එමගින් සෞන්දර්යාත්මක හැග්‍රමන් සහිත සිතිවිලි වැඩි කිරීමට හා අපේ නිර්මාණශීලී බව පරිශීලකයන්ට හා සේවාලාභීන්ට ඒත්තු ගැන්විම අරමුණවී ඇත.


ඔබේ ව්‍යාපාරයට හෝ සංවිධානයටද එවැනිම ගීත නාද හෝ අනුඛණ්ඩ නිර්මාණය කරගැනීමේ හැකියාවද ඇත. තාක්ෂණික නවෝත්පාදන අත්හදා බැලීමක් මෙන්ම අපගේ වැලියු හි සදහන් ෆියුචරුස්ටික් තින්කින් සනාථ කරමින් මෙම නිර්මාණ විවිධ සංගීත රටාවන්ට අනුව නිර්මාණය කර ඇත. මෙය අප සමාගම විසින්ම සිදුකළ නිෂ්පාදනයක් වන අතර ගායන වාදන බාහිර පාර්ශව ඔස්සෙ සම්බන්ධ කරගනිමින් සිදු කළේ නම් මිලියන ගණනක් වැය කිරීමට සිදුවනු ඇත. ඉදිරියේදී කෘතිම බුද්ධි තාක්ෂණය භාවිත කරමින් නවෝත්පාදන එළි දැක්වීම බලාපොරොත්තුවන බව මෙහෙයුම් නිලධාරී සිතුම් ගුණවර්ධන අදහස් දක්වමින් කියා සිටියේය.



Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Featured Posts
Recent Posts
Search By Tags
Follow Us
  • Facebook Classic
  • Twitter Classic
  • Google Classic
bottom of page